මහනුවර සුපිරි රෙදි සාප්පුවකින් රුපියල් 20,000 පමණ වටිනා ඇඳුම් හොරා ගත් බව කියන එකම පවුලේ සහෝදරියන් දෙදෙනකු සැකපිට අත
දියත
ශාෆ්ටර් මරුවා ද? මරුණා ද?
ජනශක්ති සමූහ ව්‍යාපාරයේ සභාපති දිනේශ් ශාෆ්ටර් මහතාගේ අභිරහස් මරණය ඝාතනයක් නොව ඔහු විසින් සිදුකරගත් සියදිවි නස
නූතන පටාචාරාවකට පිහිට වූ උසස් පෙළ සිසුවා
සැඩ පහරකට හසුව දියේ ගසාගෙන යමින් සිටි 11 හැවිරිදි පාසල් දැරියක දිවි පරදුවට තබා උසස්පෙළ පාසල් සිසුවකු විසින්බේ රාග
ගුවන් තොටෙන් උණ්ඩයක් හමු වේ
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ සංක්‍රමණික ගුවන් මගී පර්යන්තයේ පිරිමි වැසිකිළියක් තුළ තිබී මිලි මී
පොලිසියේ ලොක්කෝ 260කට මාරු වීම්
පොලිස් ස්ථානාධිපතිවරුන් 260 කු සඳහා ස්ථාන මාරුවීම් ලබාදී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
යාපනයෙන් උඩ යන්න මගීන් පෙරකයි
යාපනය - චෙන්නායි ගුවන් යානය මගීන්ගෙන් පිරි ගිය බව යාපනය ජාත්‍යාන්තර ගුවන්තොටුපොළ මෙහෙයුම් කළමනාකාර ලක්ෂ්මන් වන
සශ්‍රීක රටක් ඉල්ලන් කෑම කණගාටුයි
සශ්‍රීක පොළවක් ඇති සුන්දර රටක් වන ශ්‍රී ලංකාවට පිටරැටියන්ගෙන් ණයට ඉල්ලාගෙන ජීවත්වන්නට සිදුවීම කණගාටුදායක කරුණ
පීඩන අවපාතය හෙට බටහිර මුහුදු ප්‍රදේශයට
ශ්‍රී ලංකාව හරහා ගමන් කරමින් පවතින පීඩන අවපාතය හෙට (26) දිනයේදී ශ්‍රී ලංකාවේ බටහිර මුහුදු ප්‍රදේශයට ගමන් කරනු ඇතැය
සුනාමියට 18:මිනිත්තු දෙකක් රටම නවතී
ශ්‍රී ලංකාව සුනාමි ව්‍යසනයට මුහුණ පා හෙටට (26) වසර 18 ක් සම්පූර්ණ වන අතර ඉන් මියගිය අය සිහිපත් කරමින් විශේෂ වැඩසටහන් ර
තැපෑලෙන් එවූ කුඩු ගන්නා ආ අයකු අල්ලයි
සෙල්ලම් බඩු තුළ අසුරා ඇමරිකා එක්සත් ජනපදයේ සිට ගුවන් තැපෑලෙන් එවන ලද රුපියල් කෝටි දෙකකට ආසන්න කුෂ් නමැති මත්ද්‍ර
තල් සංස්ථාව කළ පල්වැඩ විගණනයෙන් එළියට
තල් සංවර්ධන මණ්ඩලය 2017 වර්ෂයේදී වියදම් කර ඇති කෝටි 18 ක මුදලින් කෝටි 12ක් ( සියයට 67ක්ම ) වැය කර ඇත්තේ සේවක පඩි නඩි ගෙවීමට
සංගීතය අස්සේ ගල් පහරින් ගායකයා රෝහලට
කොට්ටාව නගරයේ පැවති සංගීත ප්‍රසංගයක ගීතයක් ගායනා කරමින් සිටි ජනප්‍රිය ගායන ශිල්පී ඉඳුනිල් අන්ද්‍රමන මහතාට බීමත
ටෙලියක් අස්සේ නිළියගේ සිරුර එල්ලේ
ප්‍රසිද්ධ ඉන්දීය ටෙලිනාට්‍ය රංගන ශිල්පිනියක වන ටුනීෂා ෂර්මාගේ සිරුර, මහරාෂ්ට්‍ර ප්‍රාන්තයේ පල්ගර් දිස්ත්‍රික
අනුලා දා ගැබෙන් පුරාවස්තු රැසක් හමුවේ
මෙහෙණි ශාසනය මුළු ලොවටම හඳුන්වා දුන් ඓතිහාසික මිහින්තලා පුද බිමේ පිහිටි අනුලා චේතියෙ සිදු කරන කැණීම්වලදී හමුවු
පස්කන්දෙන් ආ මාරයා දරු දෙදෙනා ඩැහැ ගනී
අලවතුගොඩ පොලිස් බල ප්‍රදේශයට අයත් දුනුවිල උතුර වසමේ පිහිටි නිවෙසක් මතට අද (25)පෙරවරුවේ පස්කන්දක් කඩා වැටීමෙන් දෙද
නත්තලේ පඬුරුවලට උණ්ඩ පූජා කරලා
නත්තල නිමිත්තෙන් පැවති දිව්‍ය පූජාවල දී දේවස්ථාන අටකට බැතිමතුන් පූජා කරන ලද පඬුරු මාදම්පේ ශාන්ත සෙබස්තියන් මුන
වැස්සට පසු කොළඹ නගරය
අලුයම සිට ඇද හැලෙන වර්ෂාව හේතුවෙන් කොළඹ නගරයේ ස්ථාන රැසක් සම්පූර්ණයෙන් ජලයෙන් යටවීමෙන් වාහන ගමනාගමනයට බාධා පැම
මිල කළ නොහැකි පිළිමයක්-පිත්තල පහන් ගල් කරන්න හැදූ සාමි ඇතුළු දෙකක් මාට්ටු
ගාල්ල, කච්චුවත්ත, පුරාණ විහාරස්ථානයේ කතරගම දේවාලයේ තිබි මිල කළ නොහැකි කතරගම දේවියන්ගේ පිත්තල පිළිමයක්, සරස්වති
කඳුකර කොටි රකින්න දැලක් අත්හදා බලයි
මඳු හා උගුල් වලට හසුවන කඳුකර කොටින්ගේ ජීවිත ආරක්ෂා කර ගැනීම සඳහා වනජීවී දෙපාර්තමේන්තුව විසින් ආරක්ෂාකාරී දැලක්
මහනුවරම යට වේ
මහනුවර ඇතුළු මධ්‍යම පළාතේ ප්‍රදේශ රැසකට ඇද හැළුණු තද වර්ෂාව හේතුවෙන් පස් කඳු කඩාවැටීම නිසා දෙදෙනකු මියගොස් මහනු
මහ වැස්ස බදුල්ල දුම්රිය නවතයි
අධික වර්ෂාව හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ ස්ථාන ගණනාවකට පස් කඳු කඩා වැටීමෙන් සහ ජලය යටවීම හේතුවෙන් අද (25 )රාත්‍රි
අසිරිමත් නත්තලේ දුම්රියත් නතර වේ
රියදුරු සහයකයන් සේවයට වාර්තා නොකිරීම හේතුවෙන් අද (25) පෙරවරුවේ ධාවනයට නියමිතව තිබූ දුම්රිය රැසක් අවලංගු කළ බව දුම්
දිස්ත්‍රික්ක හතරක නාය යාමේ අවදානමක්
පවතින තද වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක හතරක නාය යාමේ අවදානමක් මතුව ඇති බව ජාතික ගොඩනැගිල
නත්තලේ ඉලක්කය ගැන ජනපති ප්‍රකාශයක්
මහ මැදුරටත්, දුගී පැලටත් නත්තලේ සතුට එක ලෙස ලබාදීම රජයේ ඉලක්කය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශ
කතෝලික රැඳවියන්ට විශේෂ අවස්ථාවක්
නත්තල් දිනය වන අද (25) දිවයිනේ සියලු බන්ධනාගාරවල කතෝලික රැඳවියන්හට පමණක් අමුත්තන් පෙන්වීමට බන්ධනාගාර දෙපාර්තමේන්
කාලගුණයෙන් රතු නිවේදනයක්
නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය දිවයින හරහා ගමන් කරමින් පවතින අතර ඒ හේතුවෙන් බොහෝ ප්‍ර
රැජින නැති නිසා මෙවර නත්තල් පණිවුඩය රජුගෙන්
මෙවර නත්තල් පණිවුඩය ඉදිරිපත් කරමින්, බ්‍රිතාන්‍යයේ තුන්වැනි චාල් රජු සිය මෑණියන් වූ දෙවැනි එලිසබත් මහ රැජින ද සි
අසරණ සරණ අගමැති
නත්තල වෙනුවෙන් ලොව පුරා සිටින බ්‍රිතාන්‍ය රාජ්‍ය තාන්ත්‍රිකයන්ට, හමුදා නිලධාරීන්ට, පුණ්‍යායතන සේවකයන් මෙන්ම අන
සුබ නත්තලක් වේවා
ලොව පුරා කිතුනු බැතිමතුන් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත සමරන තවත් අසිරිමත් නත්තල මිට සුළු වේලාවකට පෙර උදාවිය.
සිරකරුවන් 309 කට නිදහස
නත්තල් උත්සවය වෙනුවෙන් විශේෂ ජනාධිපති සමාව යටතේ සිරකරුවන් 309 ක් හෙට (25) දිනයේ නිදහස ලබන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රක

