පුල්මුඩේ පාලම්කුලම් වෙල්යායේදි කුඹුරක් සම්බන්ධයෙන් දෙපාර්ශවයක් අතර ඇති වු ආරවුලක් හේතු කොටගෙන කපාකොටා දෙදෙනක
දියත
කේ.බී. හේරත් වේදිකාව නිමා කරයි
ප්‍රවීණ නාට්‍යවේදී, ආචාර්ය කේ.බී. හේරත් මහතා අද (29) අභාවප්‍රාප්ත විය.
මුජිබර්ගෙන් චෝදනාවක්
මැතිවරණය කල් දැමීමේ යාන්ත්‍රණය බවට ජනාධිපති මාධ්‍ය අංශය පත්ව ඇතැයි සමගි ජනබලවේගයේ කොළඹ නගරාධිපති අපේක්ෂක මුජුබ
පාර්ලිමේන්තුව වීඩියෝ කළ දෙකක් සැකපිට
සැක සහිත ලෙස හැසිරෙමින් පාර්ලිමේන්තුව ජංගම දුරකතනයකින් වීඩියෝ ගත කළ දෙදෙනෙක් පාර්ලිමේන්තු පොලීසියේ නිලධාරීන්
ඇමතිගේ චෝදනා පත්‍රය උනන්දුවෙන් බලා සිටිනවා
විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ඉදිරිපත් කරන්නේ යැයි කියන චෝදනා පත්‍රයට මුහුණ දීමට වඩාත් උනන්දු
පාකිස්තානයේ බසයක් පෙරළී 41 මරුට
පාකිස්ථානයේ නිරිතදිග ප්‍රදේශයේ මාර්ගයක තිබූ පාලමකින් බස් රථයක් පෙරලී ගින්නට හසුවීමෙන් අවම වශයෙන් පුද්ගලයන් 41 ද
වෘත්තිකයන් හයදාහක් රට හැර ගිහින්
ආර්ථික ප්‍රශ්න හේතුවෙන් වෛද්‍යවරුන්, ඉංජිනේරුවන්, නීතිවේදීන්, ගණකාධිකාරිවරුන්,සරසවි ආචාර්යවරුන්( ආචාර්ය, මහාචා
ජනක පන්නන්න සියල්ල සූදානම්
මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා එම තනතුරෙන් ඉවත් කිරීමට අවශ්‍ය නීතිමය කටයුතු ක්‍රියාත්මක කරමින්
කාබනික පොහොර ගන්න මිලියන 16000ක් වෙන් කරයි
2022/23 මහ කන්නයේ කාබනික පොහොර මිල දී ගැනීම සඳහා රජය රුපියල් මිලියන 16,000ක් වෙන් කරන ලද බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර
‘‘මන්ත්‍රිවරු හැටියට අපි හරිම අවසනාවන්තයි‘‘
ශ්‍රී ලංකා පාර්ලමේන්තුව නියෝජනය කරපු මන්ත්රිවරන්ගෙන් අවාසනාවන්තම මන්ත්‍රිවරුන් කණ්ඩායම අපි කියලා කියුවොත් එ
එකට මෙලොව දුටු තිදෙනා පළමු කඩ ඉම ඉහළින්ම දිනයි
මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් කොටපොළ ජාතික පාසලේ ඉගෙනුම ලබන එකම පවුලේ තුන් නිවුන් දරුවන් ශිෂ්‍යත්ව සමත් වී ඇතැයි විද
මහා විහාර සංරක්ෂණ පනත කඩිනමින් පාර්ලිමේන්තුවට
අනුරාධපුර මහා විහාරය සංරක්ෂණය කිරීමේ පනත් කෙටුම්පත කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ජනාධිපති රනිල් වික
සුදු කතගේ කෝටියක රන් සොරා ගෙන
බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක විසින් මිළදී ගත් ස්ටර්ලිං පවුම් 18500 ක වටිනාකමකින් යුත් සුදු රත්තරං , කහ රත්තරං වලලු සහ
පළාත් කීපයකට අද සවස වැසි
සබරගමුව පළාතේත්, මහනුවර, නුවරඑළිය, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක අද (29) සවස් කාලයේ හෝ රාත්ර
ණය නැති ආර්ථිකයක් ගොඩඟනවා
අනුරාධපුර රාජධානී සමයේ ණය ලබා නොගෙන ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැඟුවා සේ ඉදිරි වසර 05-10 ඇතුලත කිසිවකුට යටත් නොවී අභිමා
නිදහස් දින සමරු උළෙලට කලා වැවේ බැම්මේ පෙර පුහුණුවේ
ශ්‍රී ලංකාවේ 75 වන නිදහස් දින සමරු උළෙල වෙනුවෙන් සහභාගීවන ආරක්ෂක අංශ නිලධාරීහු මේ දිනවල පෙර පුහුණු ආචාර පෙලපාලී සි
වැඩි මිලට බිත්තර විකුණුවාට ලක්ෂ 7 ක් දඩ
බිත්තර පාලන මිල ඉක්මවා වැඩි මිලට අලෙවි කළ වෙළඳසැල් තුනකට අධිකරණය රුපියල් ලක්ෂ 7 ක දඩයක් පැනවීය.
පාකිස්තානයේ අබිරහස් රෝහයක් පැතිරෙනවා
පාකිස්තානයේ කරච්චි නුවර, අබිරහස් රෝගයන් පැතිරෙන බවත්, මේවනවිට 18 දෙනකු එම රෝගයෙන් මියගොස් ඇති බවත් එරට මාධ්‍ය පවසය
කිම් ජොන් උන් නැගණිය ඇමෙරිකාවට දෙහි කපයි
උතුරු කොරියා නායක කිම් ජොන් උන්ගේ දෙවැනියා ලෙස සැලකෙන, ඔහුගේ නැගණිය කිම් යෝ ජොන් ඇමෙරිකාවට දොස් නැගුවාය. ඒ, රුසිය
වාද්දුවේ වෙල් යායක විශාල ගින්නක්
වාද්දුව වේරගම සූරිය වෙල්යායේ විශාල ගින්නක් මේ වනවිට පැතිර යමින් පවතින බව වාද්දුව පොලිසිය පවසයි.
ඕක්ලන්ඩ් නුවර ජලයෙන් යටවෙයි
නොකඩවා මහ වැසි ඇද හැලීමත් සමඟ නවසීලන්තයේ ඔ්ක්ලන්ඩ් නුවර ජලයෙන් යටවිය. නවසීලන්තයේ විශාලතම නගරය ලෙස සැලකෙන්නේ ඕක්
තවත් කොමිසමක කාලය දික් වෙයි
සංහිඳියාව, වගවීම හා මානව හිමිකම් ප්‍රවර්ධනය පිළිබඳ සොයා බැලූ කොමිෂන් සභාවල වාර්තා සලකා බලා අවශ්‍ය නිර්දේශ ඉදිරි
හිතුමතේට ලයිට් කැපූ මණ්ඩලයට වැඩ වරදියි
ලංකා විදුලිබල මණ්ඩලය බලපත්‍රලාභියා ලෙස මහජන උපයෝගිතා කොමිසමේ නිර්දේශය අනුව ක්‍රියා නොකිරීම සම්බන්ධයෙන් ඉදිරි
මැතිවරණ කොමිසමේ තවත් සාමාජිකයකුට මරණ තර්ජන
මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජික එම්.එම්.මොහොමඩ් මහතාට සිය ධුරයෙන් ඉවත් වන ලෙසට දුරකථනයෙන් ඊයේ (27) රාත්‍රියේ මරණ තර්
චීනයේ වසර දෙක අයි.එම්.එෆ් ණයට ගැටළුක් ද?
පැරිස් සමාජය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබා දිය යුතු යැයි නිර්දේශ කර ඇති වසර 10 ණය ආපසු ගෙවීම අත් හිට
මෙවර නිදහස් උත්සවයට කුකුල්ලුත්?
බිත්තර ප්‍රශ්නයට විසඳුමක් නොලැබුණහොත් කුකුළන් කිකිළියන් රැගෙන නිදහස් උත්සවයට පැමිණෙන බව සමස්ත ලංකා ආපනශාලා හි
කළුතරදී දුම්රියක් පීලි පනී
බඩු භාණ්ඩ ප්‍රවාහනය කරන දුම්රියක එන්ජිමක් කළුතර දුම්රිය ස්ථානය ආසන්නයේදි අද දහවල් පීලි පැනීමෙන් මුහුදුබඩ දුම්ර
මහරගම නගරාධිපති වාහනයේ රෝද කපලා
මහරගම නගරාධිපති ටිරාජ් ලක්රුවන් පියරත්න මහතාගේ නිල කැබ් රථයේ ටයර්වලට තියුණු ආයුධයකින් ඇන බරපතල අලාභානි සිදු කළ
චාල්ස්ගේ ඉල්ලා අස්වීම පිළිගන්නවාද? නැද්ද?
මැතිවරණ කොමිසමේ සාමාජිකා පී.එස්.එම්.චාල්ස් මහත්මියගේ ඉල්ලා අස්වීම පිළිගන්නවා ද?නැද්ද? යන කාරණය ජනාධිපති රනිල් වි
මැතිවරණ කොමිසම ගැන ව්‍යවස්ථා සභාවෙන් ප්‍රකාශයක්
මැතිවරණ කොමිසමේ සාමාජිකාවක ඉල්ලා අස්වී ඇතැයි මෙතෙක් නිල වශයෙන් දැනුම් දී නැති බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව පවස

