ලංකා විදුලිබල මණ්ඩලයේ අන්තර්ජාල ගෙවීම් පද්ධතිය (ඔන්ලයින් ගෙවීම්) නැවත ආරම්භ කළ බව එම මණ්ඩලය පවසයි.
දියත
අදයි - හෙටයි ලයිට් කපන්නෑ
විදුලි කප්පාදුව අද සහ හෙට (30 සහ 31) දෙදින අත්හිටුවීමට විදුලිබල මණ්ඩලය තීරණය කළ බව එහි උසස් නිලධාරියෙක් පැවසීය.
පාකිස්තාන පල්ලියකට බෝම්බ ප්‍රහාරයක්
පාකිස්තානයේ පෙෂාවොර් නුවර, පොලිස් මූලස්ථානය තුළ පිහිටි මුස්ලිම් පල්ලියට බෝම්බ ප්‍රහාරයක් එල්ල වීමෙන් 25 දෙනෙක් ජ
‘‘රටට අවශ්‍ය ටින්මාළු මෙරටදී නිෂ්පාදනය කරනවා‘‘
රටට අවශ්‍ය ටින්මාළු මෙරට නිෂ්පාදනය කරන බව ටින්මාළු නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති ටෙස් සමූහ ව්‍යාපාරයේ ප්‍රධාන වි
පාර්ලිමේන්තුව අවසන් කිරීම ජී.එල් හෙළා දකියි
පාර්ලිමේන්තුවේ සැසිවාරය අවසන් කිරීමේ යටි අරමුණ පාර්ලිමේන්තුවේ මුදල් කමිටුවට ආණ්ඩුවේ මන්ත්‍රීවරු පත්කරගෙන විශ
දෑතේ හයියෙන් මගි දිවි බේරෙයි
බදුල්ලේ සිට කොළඹ බලා ධාවනය වූ බසයක තිරිංග ක්‍රියාවිරහිත වී ප්‍රපාතයට ඇදී යද්දී බස් රථය පස් කන්දකට අල්ලා නතර කරගැ
මුදලිගේ වෙනුවෙන් අත්සන් ලේඛන 12,000ක් නීතිපතිට
අරගලයේ සාමාජිකයකු වූ වසන්ත මුදලිගෙට නිදහස ඉල්ලා අත්සන් ලේඛන 12,000ක් නීතිපති දෙපාර්තමේන්තුවට බාරදීම අද පෙරවරුවේ ස
ධනුෂ්කට ක්‍රිකට් පිටිය අහිමි වෙයි?
ඕස්ටේ්රලියාවේදී පසුගිය වසර අග පැවැති විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට සහභාගි වී සිටියදී කාන්තාවකට අතවර කළේ යැයි අ
බදුවලට එරෙහිව වරාය දොරටුව වහයි
රජයේ නව බදුවලට එරෙහිව වරාය සොවකයෝ අදත් වරාය ප්‍රධාන පිවිසුම අදලදී විරෝධතාවක නිතර වූහ.
නිදහස දා කළු කොඩි එල්ලන්න යයි
දෙමළ ජාතික සන්ධානය හා උතුරු නැගෙනහිර පළාත්වල සිවිල් සංවිධාන 75 වන ජාතික නිදහස් උළෙල දිනය කලූ කොඩි දිනයක් වශයෙන් සැ
කොළඹ වැඩ ඉක්මනට කරන්න
කොළඹ අග නගර නාගරික සංවර්ධන ව්‍යාපෘතියේ ඉතිරි වැඩ කඩිනමින් අවසන් කිරීමට පියවර ගන්නැයි නාගරික සංවර්ධන හා නිවාස අම
ඉන්දීය සෞඛ්‍ය ඇමැතිට පොලිසිය වෙඩි තියලා
ඉන්දියාවේ ඔඩීෂා ප්‍රාන්ත සෞඛ්‍ය ඇමැති නබා කිසෝර් දාස්, පොලිස් නිලධාරියකු කළ වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්වි
යකඩ දෑතින් පෝර හදන කම්හලක් ඇරෙයි
ශ්‍රී ලංකාවේ කාබනික කැට පොහොර නිෂ්පාදනය කෙරෙන විශාලතම කර්මාන්ත ශාලාවක් පන්නල, එලිබ්ච්චියේ දී අද (30)ප්‍රදේශයේ දී ව
විදුලියට ජලය දෙන්න ජල ලේකම් කාර්යාලය සූදානම්
ඉදිරි දින දෙක සඳහා ජල විදුලිය උත්පාදනයට ප්‍රමාණවත් ජල ප්‍රමාණයක් ජලාශවලින් නිකුත් කිරීමට ජල කළමණාකරණ ලේකම් කාර
රටේ බංකොලොත් ස්ටිකරය තව ටික දවසයි
තව ටික කලකින් ලංකාවේ බංකොලොත් ස්ටිකරය ගැලවී යනු ඇතැයි කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවසී
ඔරුගොඩවත්තේ විභාග වංචාවක් විගණනයන් හෙළිවේ
ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය යටතේ පවතින ඔරුගොඩවත්ත මෝටර් රථ ඉංජිනේරු අභ්‍යාස ආයතනයේ 2020 වර්
ආණ්ඩුවට නැත්තේ සල්ලි නොව ඡන්දයි
පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා ආණ්ඩුවට හිඟ වී ඇත්තේ මුදල් නොව ඡන්ද බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ට
අහම්බෙන් සිදුවන අලි මළදරු උපතක් මැදවච්චියෙන්
වල්අලි අතරේ කලාතුරකින් සිදුවන සිදුවීමක් වන බව කියන කෙනරක මළදරු උපතක් සිදු කර ඇතැයි මැදවච්චිය වනජීවි කාර්යාලයෙන
එක්ස්ප්‍රස් පර්ල් යන්නම යයි
කොළඹ වරාය ආසන්න මුහුදේදී ගිනි ගැනීමට ලක්ව මුහුදුබත් වූ එම්.වී එක්ස්ප්‍රස් පර්ල් නෞකාව කැබලි කර යළි රැගෙනයාමේ කට
‘‘විදුලිය වැඩි කළොත් පාන් වැඩි කරනවා‘‘
විදුලි බිල වැඩි කිරීමක් සිදුකළ හොත් අනිවාර්යෙන්ම පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල ඉහළ යාමක් සිදු වනු ඇති බව සමස්ත
කුඩු බෙදන කතක් මෝදරින් අල්ලයි
මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් කාරියක සහ සංවිධානාත්මක අපරාධ මෙහෙයවන තැනැත්තියක ලෙස සැලකෙන කාන්තාවක මෝදර පන්සල
ඩෙන්ටල් වන් වෙතින් නව වසරේ ඇරයුමක්
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මුඛ සෞඛ්‍ය සේවා සපයන්නකු වන ඩෙන්ටල් වන් ජාලය, නව වසරේ ඔබගේ සිනහව තවත් සුන්දර කරගනිමින් නව
මැතිසබේ කමිටු හැත්තෑවක් අහෝසියි සභාව විවෘත කිරීම චාමෙට
මෙතෙක් ක්‍රියාත්මකවූ කෝප් ,කෝපා ඇතුළු කමිටු හැත්තෑවකට ආසන්න සංඛ්‍යාවක් පාර්ලිමේන්තුව අවසාන (වාර අවසාන) කිරීමත්
දවල් මිගෙල් රෑ දැනියෙල්
විශ්වවිද්‍යාල අධ්‍යාපනය හදාරණ භික්ෂූන් වහන්සේලා බවට සැක සාමාන්‍ය ඇඳුමෙන් සැරසුණු තරුණයන් හයදෙනකු අධික බීමතින
අද සවස තද වැසි
දිවයින පුරා බොහෝ ප්‍රදේශවල අද (30) සවස් කාලයේ සිට තද වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
උසස් පෙළ දරුවන්ට වින කරනවාට පන්දම් විරෝධයක්
අ.පො.ස උසස්පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුල විදුලිය කප්පාදුකිරීමට එරෙහිව සංවිධානය කළ විරෝධතාවයක් කොළඹ 12, ගුණසි
කුරුණෑගල සත්‍යවාදී පිටියට ජන ගඟක් ගලයි
සමගි ජන බලවේගය සංවිධානය කළ පළමු ජන රැළිය විශාල ජනතා සහභාගීත්වයකින් එහි නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ
ගිලන් රථ රියැදුරා කුඩුත් එක්ක මාට්ටු
ගම්පහ මහ රෝහලේ ගිලන් රථ රියදුරෙකු හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 5 මිලි ග්‍රෑම් 320 සන්තකයේ තබාගෙන සිටි බව කියමින් ය
ඡන්ද පත්‍රිකා මුද්‍රණය ඇරඹේ
පළාත් පාලන මැතිවරණය සඳහා ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම අරඹන්නැයි මැතිවරණ කොමිෂන් සභාව රජයේ මුද්‍රණාලයට දැනුම්ද
නිදහසේ පෙරහුරුව
75 වැනි නිදහස් දින සැමරුම් උත්සවයේ පෙරහුරුවක් අද (29) කොළඹ ගාලූ මුවදොර පිටියේදී පැවැත්විණි.

