ඉන්ධන මිල ලබන මස සංශෝධනය කිරීමට සමගාමීව දැනට පවතින ඉන්ධන කෝටාව ඉහළ දැමීමට තීරණය කළ බව විදුලිබල හා බලශක්ති අමාත්
දියත
තායි පරිත්‍යාගය යළි රැගෙන යයි
මීට දශක දෙකකට පෙර තායිලන්තය ශ්‍රී ලංකාවට පරිත්‍යාග කළ සක් සුරින් නැවතත් තායිලන්තයට පැමිණීමට ජූලි 1 වැනිදා ශ්‍රී
ඊශ්‍රායලයේ රැකියා සඳහා 58 වන කණ්ඩායමත් යයි
ඊශ්‍රායලයේ සාත්තු සේවා රැකියා අවස්ථා හිමිවූ 58 වන කණ්ඩායමට ගුවන් ටිකට්පත් ප්රදානය කිරීම, කම්කරු හා විදේශ රැකියා
වැරදි පාරෙන් කොරියා යවන්න හැදූ කොරියානුවා මාට්ටු
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ බලපත්‍රයක් නොමැතිව දකුණු කොරියාවේ රැකියා සඳහා පුද්ගලයන් පිටත්කර හැරී
රුපියල තව ශක්තිමත් වේ
ශ්‍රී ලංකා මහ බැංකුව අද(26) නිකුත් කළ විනිමය අනුපාතිකයට අනුව පෙර දිනට සාපේක්ෂව ඇමෙරිකානු ඩොලරයේ ගැනුම් මිල සහ විකු
කිරිඇල්ල කතානායකට පැමිණිල්ලක් කරන්න යයි
මැතිසබයේ සමහර කමිටු නීතියට පිටින් ගොස් ප්‍රශ්න අදිමින් විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට අසාධාරණ ලෙස පහර ගැසීම සම්බන්ධය
ජනපතිවරුන්ගේ වත්කම් බැරකම් ප්‍රසිද්ධියට?
වත්කම් බැරකම් ප්‍රකාශ ප්‍රසිද්ධ කර රටට ආදර්ශයක් දෙන්නැයි වත්මන්ජනාධිපතිවරයාගෙන් සහ හිටපු ජනාධිපතිවරුන්ගෙන් ව
මුදල් ලේකම්ට එරෙහි පෙත්සම නිෂ්ප්රභා කරන්නැයි ඉල්ලයි
පළාත් පාලන මැතිවරණයට වෙන්කළ මූල්‍ය ප්‍රතිපාදන රඳවා ගැනීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යංශ ලේකම්වරයාට එරෙහිව නිකුත
පෑලියගොඩ පොලිසියේ තිදෙනකුගේ වැඩ තහනම්
පෑලියගොඩ ප්‍රදේශයේ දී කේරල ගංජා කිලෝ 24 ක් සොයා ගැනීමේ සිද්ධියට අදාළව උප පොලිස් පරීක්ෂකවරයකු ඇතුළු පොලිස් නිලධාර
ජනපති ජපන් මුදල් ඇමැති හමුවෙයි
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ජපාන මුදල් අමාත්‍ය ෂුනිචි සුසුකි මහතා අතර හමුවක් ටෝකියෝ නුවරදී පැවැත්විණි.
පිය - පුතු ඇඟළුම් බසයට යටවේ
පිය පුතු දෙදෙනකු ගමන් ගත් යතුරු පැදියක් බණ්ඩාරගම නගරයේ දී ඇඟළුම් කර්මාන්ත ශාලාවක සේවිකාවන් ප්‍රවාහනය කළ බස් රථය
අම්බලන්ගොඩ ධර්මාශෝක නි.විදුහල්පතිට වෙඩි තබයි
අම්බලන්ගොඩ රන්දොඹේ ප්‍රදේශයේ මිට සුළු වේලාවකට පෙර සිදුවූ වෙඩි තැබීමකින් අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ නියොජය වි
පළාත් කීපයකට අදත් චුට්ට චුට්ට වැස්ස
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති වන බව කාලගුණ විද්‍ය
පොල්ගෙඩි 20ක් හොරා ගත්තාට වසර 10ක අත්හිටවූ සිරදඬුවමක්
දිවුලපිටිය , කෙහෙල්ඇල්ල ප්‍රදේශයේ වත්තකට අයුතු ලෙස ඇතුල්වී රුපියල් 1200 ක් වටිනා පොල් ගෙඩි 20 ක් සොරකම් කිරීම යන චෝදන
කසිප්පු ජාවාරමා පී.සීට කැත්තකින් කොටලා
කසිප්පු ජාවාරම්කරුවකු අල්ලන්න ගිය පොලිස් සැරයන්වරයකුට කසිප්පු ජාවාරම්කරු කියන තැනැත්තා කැත්තකින් කොටා බරපතළ
අම්බලන්ගොඩදී වෙඩික්කරුට ඉලක්කය වරදි
වතුගෙදර ආදාදොල ප්‍රදේශයේ ඊයේ රාත්‍රී වෙඩි තැබීමක් සිදු වුවත් වෙඩික්කරුට ඉලක්කය වැරදි ඇතැයි අම්බලන්ගොඩ පොලීසිය
ත්‍රිරෝද රියේ මළ සිරුරක්
කොට්ටාව මාකුඹුර ප්‍රදේශයේ මාර්ගයක් අසල නවතා තිබූ ත්‍රිරෝද රථයක තිබී පුද්ගල මළ සිරුරක් මීට ස්වල්ප පෙර සොයා ගෙන ති
ජින්නා ශිෂ්‍යත්ව බෙදයි
උසස් පෙළ විභාගයෙන් දක්ෂතා දැක්වූ ශ්‍රී ලාංකික සිසුන් 131 දෙනකු සඳහා ජින්නා ශිෂ්‍යත්ව ප්රදානය කිරීමේ උත්සවය පාක
ඉසුරු සොයා ගිය මව ගෙනත් දෙන්නැයි දරුවෝ ඉල්ලති
සෞදි අරාබියේ රැකියාවකට ගොස් දැනට අතරමංව සිටින සිය බිරිය ගෙන්වා දෙන්නැයි සෙල්ලකතරගම කොහෙඹ දිගාන පදිංචිව සිටින ප
ගම්පහ ඩෙංගු මැඩලන්න තාක්ෂණය එයි
අධි අවදානම් තත්වයක් ඇති බවට හදුනාගෙන ඇති ගම්පහ දිස්ත්‍රික්කයේ ඩෙංගු පරීක්ෂා කිරීම සහ කීට මර්ධන ද්‍රව්‍ය යෙදීම ප
කාරය ඉස්සූ මූල්‍ය සමාගමේ සියල්ලෝම අධිකරණයට
මාසයකට පෙර මීරිගම නගරාසන්නයේ දී කාරයක් බලහත්කාරයෙන් පැහැර ගෙන ගිය බව කියන මූල්‍ය සමාගමක සියළු දෙනාත් එම කාරයත්,
විහාරාධිපති හිමිගේ බැංකු පොත් බලන්න ඇවිත් ගුටි කයි
රදාවඩුන්න ඉඹුල්ගස්ඕවිට චිත්ත විවේකාශ්‍රම විහාරාධිපති හිමියන්ගේ බැංකු ගිනුම් පරික්ෂා කිරිමට පොලිසියේ බව පවසා
ලිට්රෝ ගෑස් හිස් සිලින්ඩර ඡාවාරමක් අසුවේ
ලිට්රෝ හිස් ගෑස් සිලින්ඩර හිඟයක් තිබෙන බවට අන්තර් ජාල සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ කර හිස් ගෑස් සිලින්ඩර වැඩි මිල
එකම සහෝදරියගේ විවාහය දා සහෝදරයා අවසන් ගමනේ
සිය එකම සහෝදරියගේ විවාහ මංගල්‍යයේ සුබපැතුම්පත් හා මංගල ඡායාරූපය මනාලයාගේ පියා සමඟ යතුරුපැදියෙන් රැගෙන එමින් ස
පාන් ලොරියේ යකඩ දොර ගැලවී ඇඟට වැටී සිසුවා මරුට
බාල සොහොයුරා සමග සයිකල් පදිමින් සිටී 13 හැව්රිදි පිරිමි දරුවෙකු ගේ ශරීරයට පාන් ලොරියක යකඩ දොරක් ගැලවී පතිතවීමෙන්
රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි සිරකරුවෙක් පැනගිහින්
ගාල්ල කරාපිටිය ශීක්ෂණ රෝහලේ 9 වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි සිරකරුවෙකු අද (25) බන්ධනාගාර නිලධාරීන්ගේ අත
විදෙස් ව්‍යපෘති හිතුමතේ නවත්තන්න නව නීති
ජපාන රජයේ සහය මත මෙරට ක්‍රියාත්මක කෙරෙමින් තිබු කොළඹ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය අතරමග නවතා දැමීම පිළිබඳ ජනාධි
ෂාෆ්ටර් ගේ සිරුර කරාපිටිය රෝහලට
කෝටිපති ව්‍යාපාරික දිනේශ් ෂාෆ්ටර් ගේ මළ සිරුර පංච පුද්ගල විශෙෂඥ අධිකරණ වෛද්‍ය මඩුල්ලක් ඉදිරියේදි අද (25) පෙරවරුවේ
ජනක රත්නායක විපක්ෂයේ පොදු අපේක්ෂක කරගන්න
විපක්ෂයේ වීරයකු වී සිටින ජනක රත්නායක මහතා ඊළඟ ජනාධිපතිවරණයේදී විපක්ෂයේ පොදු අපේක්ෂකයා බවට පත් කරගන්නා ලෙස ජනාධ
මැක්කකු ලියූ පොතක් ගැන ෆොන්සේකා කියයි
මැක්කකු පොතක් ලියා ඇති බවත් තමා සහ ශවේන්ද්‍ර සිල්වා හිටපු යුද හමුදාපතිවරයා කුමන්ත්‍රණයක් කළේ යැයි සඳහන් කරමින්

