රුපියල තව ශක්තිමත් වේ


(විමුක්ති එස් රුද්‍රිගු)

ශ්‍රී ලංකා මහ බැංකුව අද(26) නිකුත් කළ විනිමය අනුපාතිකයට අනුව පෙර දිනට සාපේක්ෂව ඇමෙරිකානු ඩොලරයේ ගැනුම් මිල සහ විකුණුම් මිල තවත් පහල ගොස් ඇත.

ඒ අනුව ඇමෙරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 295.62 ක් ලෙසත් විකුණුම් මිල රුපියල් 308.54 ක් ලෙසත් සටහන් විය.