නැගෙනහිර පලාතේ පාසැල් සිසුන් සහ තරුණ පිරිස් ඉලක්ක කරගෙන මහා පරිමාණ මත්කරල් බෙදා හරින්නෙකු වාලච්චේන බිරන්දරච්ච
දියත
ඇල්ල-වැල්ලවාය ප්‍රධාන මාර්ගයට පස්කන්දක් කඩා වැටෙයි
ඇල්ල රාවණාඇල්ල 23/1 බෝක්කුව අසලදී අද (30) පෙරවරුවේ විශාල පස්කන්දක් සමඟ ගල්පර්වත කඩා වැටී ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ග
පාර්ලිමේන්තුව කතා වලට පිට නඩු දාන්න බෑ
මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ දී කරන කතාවලට පිට ගිහින් නඩු පැවරිය නොහැකි බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ප
කුකුලා ළිඳට වැටුණැයි බෝතලයකින් ඇනලා
කුකුලෙක් ළිදට වැටුනැයි උරණවී අසල්වැසියකුට බෝතලයක් කඩා පපුවට, උදරයට සහ පිටට ඇන්න පුද්ගලයකු අත්අඩංගුවට ගත්බව අලු
පරිවර්තනයක් කරනකොට කකුලෙන් අදින පිරිසක් හැමදාම හිටියා
කතා කරනවාට වඩා කතා නොකර නිහඬව ඉන්න එක හොඳ බව සමහර අවස්ථා වල පාර්ලිමේන්තුවේදීත් විවිධ ස්ථාන වලදීත් හිතෙන බව එක්සත
පොල් ඩොලර් වැඩි කරගන්න පස් අවුරුදු සැලැස්මක්
පොල් අපනයනයෙන් ලබන ආදායම ඩොලර් බිලියන දෙකක් දක්වා ඉහල නැංවීම ඉලක්ක කරමින් පස් අවුරුදු ක්‍රියාකාරී සැලැස්මක් සක
පිළිකා බෙහෙත් පේමන්ට් එකේ
රාගම මහ රෝහලේ පිළිකා රෝගී ප්‍රතිකාර ඒකකය අසල මාර්ගයේ යතුරු පැදියක සිට පිළිකා රෝග ඖෂධ අලෙවි කිරීමේ නිරතව සිටි ජංග
බසය පෙරැලී 30ක් රෝහලේ
පොලොන්නරුව සිට වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ පෞද්ගලික සහල් මෝලක සේවකයන් ප්‍රවාහනය කරමින් තිබු බස් රථයක් අද( 30 ) වැල
පුංචි ඡන්දෙට නාමයෝජනා දුන් රාජ්‍ය සේවකයන් පෙර තැනටම
පළාත් පාලන මැතිවරණයට නාමයෝජනා දුන් රාජ්‍ය සේවකයින් ඔවුන් සේවය කළ ස්ථානයටම යළි අනුයුක්ත කිරීම පිළිබඳව රජයේ අවදා
ක්‍රීඩා ඇමති කාර්යාලය දන් දෙයි
ලෝක වෙළද මධ්‍යස්ථානයේ පිහිටි ක්‍රීඩා රාජ්‍ය අමාත්‍ය කාර්යාලය කොළඹ 7 ක්‍රීඩා අමාත්‍යංශ ගොඩනැගිල්ලේ ස්ථාපිත කරන
කැලණි පාලමට වැටුණු සැරයන් අතුරුදන්
කොළඹ වික්ටෝරියා පාලම මතින් ගමන් කරමින් සිටි පොලිස් සැරයන්වරයකු පාලමෙන් කැළණි ගඟට ඇදවැටී අතුරුදන්ව ඇතැයි ග්‍රෑන
විදුලි රැහැනක පැටලී පියා-දියණිය මරුට
පුස්සැල්ලාව මායිප්පල ප්‍රදේශයේදී එළවළු කොටුවක ඇද තිබූ අනවසර විදුලි රැහැනක පැටලි විදුලි සැර වැදීමෙන් පියෙකු සහ
ගිනි කොන බෙංගාල බොක්කේ කැළඹිල්ල අදත්
ගිනිකොන බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පවතින කැලඹිලි ස්භාවය නිසා දිවයිනේ වැස් තත්ත්වය වර්ධනය වීමක් බලා
පොලිසියට වෙඩි තියන්න ගිහින් මාට්ටු
ස්වයංක්‍රීය ගිනිඅවියකින් පොලිස් නිලධාරීන්ට වෙඩි තැබීමට තැත් කළ පුද්ගලයකු බොරලැස්ගමුව බෝධිරාජපුර ප්‍රදේශයේ දී
හිටපු මලල ක්‍රීඩකයා කපා කොටා මරල
කැළණිය වාසල දී තියුණු ආයුධ ප්‍රහාරයකට ලක් වූ දක්ෂ මැරතන් ක්‍රීඩකයකු ඝාතනය කර ඇතැයි පෑලියගොඩ පොලිසිය කියයි.
සෞඛ්‍ය ලොක්කෝ පිළිකා එන්නතෙනුත් කෝටි 11 ගහලා
ස්නායු රෝගී්න් සඳහා භාවිතා කරන ‘ඉමියුනෝග්ලෝබින්” නමැති ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් රජයේ රෝහල්වලට බෙදා හ
මෙරට ණය ගැන ණය හිමියන්ගෙන් කොළ එළියක්
මෙරට ද්වි පාර්ශ්වික ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා අවශ්‍ය මූල්‍ය කොන්දේසිවලට නිල ණය හිමි කමිටුව සහ ශ්‍රී ලංකාව ප්
රත්තරන් මිල අඛණ්ඩව ඉහළට යයි
දේශීය රත්තරන් වෙළෙඳපොලේ රත්තරන් මිල මේ දිනවල නැවතත් ඉහළ යමින් ඇතැයි දේශීය රත්තරන් ව්‍යාපාරිකයෝ පවසති.
ජනපති ඩුබායි යයි
එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවට (COP 28) සහභාගී වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (29) රාත්
පොලිතින් සිද්ධියට නාවලපිටිය විදුහල්පති රිමාන්ඩ්
ගම්පොල කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන නාවලපිටිය රඹුක්පිටිය මධ්‍යම මහා විද්‍යාලයේ ළමුන් පස්දෙනකුට කෑම ඔතන
කැබිනට් තීරණ ගැන වරප්‍රසාද ප්‍රශ්න නැගිය හැකිද?
කැබිනට් මණ්ඩලයේ දී ගන්නා ලද තීරණයක් පාර්ලිමේන්තු වරප්‍රසාද යටතේ ප්‍රශ්න කරන්නට හැකියාව තිබේදැයි ජනාධිපති කාර්
පොලිස්පති ඇතුළු තිදෙනකුට නොතීසි
රහස් පොලිසියට එරෙහිව සිදු කළ පැමිණිල්ලක් සම්බන්ධයෙන් පෙබරවාරි 28 වැනිදා පෞද්ගලිකව අධිකරණයට ඉදිරිපත් වී කරුණු දක
ප්‍රා.ලේ.කොට්ඨාස 27 කට නාය අනතුරු ඇඟවීම්
දිවයිනේ බොහෝ ප්‍රදේශවල පවතින අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක තුනක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 27 කට නාය යාමේ අනතු
අධිවේගී මාර්ග ටිකට් කවුළුවලට ආබාධිතයන්
අධිවේගී මාර්ග වල ප්‍රවේශපත්‍ර කවුළුවල රාජකාරි සඳහා ලෝකයේ දියුණු රටවල මෙන් ආබාධිත පිරිස් යොදවන්නැයි ප්‍රවාහන හ
රුවන්පුර අධිවේගී පාර කෝ?
රුවන්පුර අධිවේගී මාර්ග ව්‍යාපෘතිය නතර කිරීමෙන් රත්නපුරේ ජනතාවගේ බලාපොරොත්තු සුන් වී ඇතැයි පොදුජන පෙරමුණේ රත්න
සමූහ මිනීවලේ කැනීම් තාවකාලිකව නවත්වයි
මුලතිව් කෝකිලායි කොක්කුතුඩුවායි ප්‍රදේශයේ පිහිටි සමුහ මිනිවලේ කැනීම් කටයුතු දෙවන අදියර අද (29) තාවකාලිකව නවතා ද
හිටපු ක්‍රීඩා ඇමැතිට එරෙහිව පෙත්සමක්
හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පාර්ලිමේන්තුවේදී සිදුකරන ලද ප්‍රකාශයක් හේතුවෙන් අධිකරණයට අපහාස වී ඇත
පෙර පාසල් ගුරුවරියන්ට කම්කරු ඇමතිගෙන් සහතිකයක්
නව රැකීරක්ෂා පනතින් මෙරට සියලුම වෘත්තීන්හී ගරුත්වය ආරක්ෂා කිරීම සඳහා වෙනම පරිච්ඡේදයක් හඳුන්වා දෙන බවත් එමගින්
අල්ලස්ගත් කාති උසාවියේ විනිසුරු අත්අඩංගුවට
කොළඹ උතුර ( කාති) උසාවියේ විනිසුරුවරයකු එම කාර්යාලය තුළදී පුද්ගලයෙකුගෙන් රුපියල් 7500 ක අල්ලස් මුදලක් ලබා ගනිද්දී අ

