මුහුණු පොතේ දැන්වීම් පළකර බම්බලපිටිය ප්‍රදේශයේ ව්‍යාජ අධ්‍යාපන ආයතනයක් පවත්වාගෙන යමින් කෝටි ගණන් මුදල් ඉපැයූ බ
දියත
නෙදර්ලන්තයට ගෙන ගිය ලක් උරුම ප්‍රදර්ශනය අරඹයි
ලන්දේසි යටත් විජිත සමයේ ශ්‍රී ලංකාවෙන් නෙදර්ලන්තයට රැගෙන ගොස් යළි මෙරටට බාරදෙන ලද කෞතුක භාණ්ඩ කොළඹ ජාතික කෞතුකා
ආසියාවේ සිරියාවන්තම විවාහක රූ රැජින ශ්‍රී ලංකාවේ
තායිලන්තයේ බැංකොක් නුවර පැවති 21 වැනි ආසියානු විවාහක රූ රැජින තරගාවලියට සහභාගී වී ආසියාවේ සිරියාවන්තම ( Elegance ) විවාහ
ඇල්පිටිය ප්‍රා.සභා අය වැය පරදියි
ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ (පොදුජන පෙරමුණු) සභාපතිවරයා ඉදිරිපත් කරන ලද 2024 අයවැය යෝජනාව පොදුජන පෙරමුණේ මන්ත්‍රීවර
ඩිල්රුවන් - අජන්ත - පරණවිතාන ක්‍රිකට් තේරීම් කමිටුවට
ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කර මෑතකදී විශ්‍රාම ලැබූ තරුණ ක්‍රීඩකයන් සිවුදෙනෙක්ගෙන් යුත් නව ජාතික ක්‍රිකට්
ව්‍යවස්ථාදායක කාරක සභාවට අලුත් සාමාජිකයෝ
“සහන ප්‍රජා සංවර්ධන පදනම (සංස්ථාගත කිරීමේ)” පනත් කෙටුම්පත සලකා බැලීම සඳහා 113(2) ස්ථාවර නියෝගය යටතේ ව්‍යවස්ථාදායක ස්
විශ්ව විද්‍යාල ගුරුවරුන් රට යන්න නිවාඩු අරන් ගෙදරම ඉඳලා
මෑත වර්ෂ වල විදෙස් ගත වීමට සප්ත වාර්ෂික නිවාඩු ලබා ගත් විශ්ව විශ්වවිද්‍යාල ගුරුවරුන්ගෙන් සියයට අනූ නවයක් විදේශ
කැලණියේ සිසුන් 4 කට පංති තහනම්
කැලණිය විශ්වවිද්‍යාලයේ ආරක්ෂක නිලධාරියෙක්ට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින සිසුන් සිව්දෙනාගේ
වැට් විවාදය ඉරිදා පවත්වන්න මැතිසබේ අනුමැතිය
වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ විවාදය ලබන 10 වැනිදා ඉරිදා පැවැත්වීමට පාර්ලිමේන්තුවේ අනුමැතිය අද (5)හිමිවිය.
කුරුණෑගල ස්කෑන් යන්ත්‍රයේ කොටස් රේගුව නිදහස් කරයි
රේගුවේ රදවාගෙන තිබූ කුරුණෑගල ශික්ෂණ රෝහලේ සී.ටී. ස්කෑන් යන්ත්‍රයේ කොටස් ඊයේ (4) පස්වරුවේ නිදහස් කළ බව රේගු මාධ්‍ය
දොම්පේ ප්‍රාථමික පාසලක මර උගුලක්
දොම්පේ ප්‍රාථමික පාසලක අවදානම් සහිත යැයි හඳුනාගත් හඳුනා ගත් ගොඩනැගිල්ලක පන්ති පැවැත්වීම සඳහා කොන්ත්‍රාත්කරු
සරසවි ඇදුරන් බාගයක් රට ගිහින්
විශ්වවිද්‍යාලවල සිටිය යුතු ආචාර්යවරුන් 12000න් දැන් සිටින්නේ පන්දහසක් පමණ අඩු සංඛ්‍යාවක් හෙයින් ඒ ගැටලුව වහා විස
දරුවන් 50,000 ක් පාසලට අහිමි වෙලා
රටේ උපත් ප්‍රමාණය අඩුවීම හේතුවෙන් පාසල්වලට අවුරුදු පහ සම්පූර්ණ කළ දරුවන් ඇතුළත් කිරීම 50,000 කින් පමණ අඩුවී ඇතැයි අ
බේරේ ලස්සන ගැන කඩිනම් වාර්තාවක් කැඳවයි
බේරේ වැව සංවර්ධන ව්‍යාපෘතියේ ප්‍රගතිය හා ඉදිරි සැලසුම් සම්බන්ධයෙන් සකස් කළ වාර්තා ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කි
ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදය ගැන මෙහෙයුම් මැදිරිය දන්නෙත් නෑ
ප්‍රධාන දුම්රිය මාර්ගයේ පැයකට අධික කාලයක දුම්රිය ප්‍රමාදයක් මේ වන විට පවතින බවත් ගම්පහ දුම්රිය ස්ථානයට පැයකට අධ
අයියා මරා පිළිස්සීයැයි මල්ලී අත්අඩංගුවට
අයියාට පොල්ලකින් ගසා ඝාතනය කර පුළුස්සා ඉතිරි වූ කොටස් බලපාත දොළට දැම්මේ යැයි කියන 58 හැවිරිදි මල්ලී සැකපිට අත්අඩං
ලාංකික වැඩකට සාර්ක් පාලක මණ්ඩල අනුමැතිය
සාර්ක් සංස්කෘතික මධ්‍යස්ථානයේ 13 වන පාලක මණ්ඩල රැස්වීමේ දී ශ්‍රී ලංකා රජය 2024 වර්ෂය වෙනුවෙන් ඉදිරිපත් කළ වැඩසටහන්
වසර තුනහමාරට පසුව වැඩිම සංචාරකයන් නොවැම්බරයේ
වසර තුනහමාරට අධික කාලයකට පසුව පසුගිය නොවැම්බර් මස මෙරටට මසක් තුළ පැමිණි වැඩිම විදේශ සංචාරයන් සංඛ්‍යාව වාර්තා වූ
දරුවන්ගේ පාසල් කාලය වසරකින් අඩු කරන්න යයි
රජයේ පාසල්වල අධ්‍යාපන ශ්‍රේණි සංඛ්‍යාව 12 දක්වා අඩු කර සාමාන්‍ය පෙළ විභාගය 10 වැනි ශ්‍රේණියට සහ උසස් පෙළ විභාගය 12 වැ
සංචාරය නිමකර ජනපති යළි එයි
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඩුබායි හි පැවති ’’ දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවට ’’ සහභාගී වීමෙන් අනතුරුව ය
සුපිරි සාදය සුපිරිවලියක් වී කොන්ත්‍රාත්කරු මරුට
ජාඇල උදම්විට ප්‍රදේශයේ සුපිරි හෝටල් සංකීර්ණයක දෙපිරිසක් අතර ඇතිවු බහින් බස් විමක් දුරදිග යාමෙන් ඇතිවු ගැටුමකි
‘‘රට බංකලොත් කළ රාජපක්ෂ පවුලට දඬුවම් දෙනවා‘‘
දුෂිත ගනුදෙනු ගැන කියා ෆයිල් පෙන්නා බලයට පැමිණි විට දඩුවම් දෙන බව ඇතැම් දේශපාලන පක්ෂ නායකයින් රැස්වීම්වල ප්‍රකා
විදුලිය කපන්න ගිහින් ගුටි කාලා
විදුලිය විසන්ධි කිරීමට ගිය විදුලි බල මණ්ඩලයේ සේවකයන් දෙදෙනකුට ගම්පහ නගරයේදී පහරදීමක් සිදුව ඇත.
පුරාවස්තු සමග අට දෙනෙක් මාට්ටු
පුරාවස්තු බවට සැකකරන පාෂාණ කොටස් සන්තකයේ තබාගෙන සිටි බව කියන සැකකරුවන් හත් දෙනකු සහ එක් සැකකාරිය කඩවත සූරියපාළු
‘‘මිජවුම්‘‘ තවත් චන්ඩ වේ
බටහිර - මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවැති ‘‘මිජවුම්‘‘ චන්ඩ සුළි කුණාටුව, දෙසැම්බර් 04 වන දින 23.30 වන විට උත
ලාෆ් ගෑස් මිලත් වැඩි නොවේ
ලාෆ් ගෑස් සමාගම ද ගෘහස්ථ ගෑස් මිල ඉහළ නොදමා පැවති මිලට අළෙවි කරන බව ලාෆ් ගෑස් සමාගමේ උසස් නිලධාරියෙක් පැවසීය.
විදුලිය ඇද ඇතුන් දෙකක් මරූ අඹු සැමියෝ රිමාන්ඩ්
කරුවලගස්වැව තේවනුවර ප්‍රදේශයෙ පුද්ගලික ඉඩමක් තුළදි විදුලි සරු වද්දවා ඇතුන් දෙදෙනකු මරා දැමිමේ චෝදනාවට කරුවලගස
කොමර්ෂල් බැංකුවේ ශේෂ පත්‍රයේ වර්ධනයක්
ණය දීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින් කොමර්ෂල් බැංකු සමූහය 2023 තුන්වැනි කාර්තුවේදී දළ ණය සහ අත්තිකාරම් රුපියල්
ෂෙමාරා තෙවනවරටත් වාර්තාව අලුත් කරයි
ශ්‍රී ලාංකික සම්භවයක් සහිත කාන්තාවක් වන ෂෙමාරා වික්‍රමනායක තෙවැනි වතාවටත් ඕස්ට්‍රේලියාවේ වැඩිම වැටුපක් ලබන ප්
අගුරු චෙක් දුන් ව්‍යාපාරිකයාට ඇප
එන්.එම්.කේ සමූහ ව්‍යාපාරයට ලබා දුන් එක් කෝටි හතළිස් එක් ලක්ෂයක වටිනාකමින් යුත් චෙක්පත් 18 අගරු වීම හේතුවෙන් අත් අඩ

