( තිලකරත්න දිසානායක)
විදුලිය විසන්ධි කිරීමට ගිය විදුලි බල මණ්ඩලයේ සේවකයන් දෙදෙනකුට ගම්පහ නගරයේදී පහරදීමක් සිදුව ඇත.
එම සේවකයන් දෙදෙනා ප්‍රතිකාර සඳහා ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන ඇති බව විදුලි බල මණ්ඩලයේ ප්‍රකාශකයෙක් පැවසීය.