‘සන්ඩේ ලීඩර්’ පුවත්පතේ හිටපු කර්තෘ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතා වෙඩි තබා ඝාතනය කර අද (8) දිනට වසර 15 ක
දියත
වර්තමානය ගැන නොව අනාගතය ගැන සිතමු
වර්තමානය දෙස නොව අනාගතය පිළිබඳ අවධානය යොමු කරමින් එකම ශ්‍රී ලාංකික ජාතියක් ලෙස සියලුදෙනා එකට එක්ව ඉදිරියට යා යුත
බණ්ඩාරනායක 125 වැනි ජන්ම දිනය සමරයි
දිවංගත අග්‍රාමාත්‍ය එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතාගේ 125 වැනි ජන්ම දින සැමරුම් උත්සවය හිටපු ජනාධිපතිනී චන්ද
විකෘති ඇදහිලි හොයන්න කැබිනට් කමිටුවක්
සමාජය විකෘති කිරීමට පොළඹවන පුද්ගලයන් විසින් මෙහෙයවනු ලබන ආගමික ඇදහිලි පිළිබඳව සොයා බැලීමට කැබිනට් කමිටුවක් පත්
පාසල් ශිෂ්‍යාවක් සමූහ දූෂණයට ලක් කළැයි තිදෙනකු අල්ලයි
පුදුකුඩුඉරිප්පු ප්‍රදේශයේ පදිංචි 15 හැවිරිදි පාසල් ශිෂ්‍යාවක් පැහැරගෙන ගොස් , පහරදී සමූහ දූෂණයට ලක් කළ සැකකරුවන්
ජාවරම්කරුවන් තිදෙනකුගේ ලක්ෂ 160ක දේපොල පොලිස්බාරයට
යුක්ති මෙහෙයුමට සමගාමිව සිදුකරන මෙහෙයුම් වලදී අත්අඩංගුවට පත් ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වන කුඩු ර
සැමියා ඝාතනය කළ බිරිය අත්අඩංගුවට
පවුල් ආරවුලක් දුරදිග යාම හේතුවෙන් සිය සැමියාට මන්නයකින් පහරදී ඝාතනය කළ කාන්තාවක් අත්අඩංගුවට ගත් බව මහියංගනය පො
උණ්ඩ සහ ගිනි අවි කොටස් නිවසේ සඟවාගෙන සිටි සැරයන් මාට්ටු
කෑගල්ල බණ්ඩාරවත්ත සිය ප්‍රදේශයේ නිවසේ විවිධ ජීව උණ්ඩ, ගිනි අවි කොටස් සඟවාගෙන සිටි ජනාධිපති ආරක්ෂක කොට්ඨාශය පොල
කූලි රථ රියදුරු රංගන ශිල්පිනියට අතවරයක් කර පළා ගිහින්
කුලී ගමනක් යමින් සිටි 23 හැවිරිදි ජනප්‍රිය රංගන ශිල්පිනියකට පිළියන්දල ජාලියගොඩ ප්‍රදේශයේ දී ත්‍රී රෝද රථ රියදුර
‘යුක්තිය’ මෙහෙයුමෙන් ගතවු පැය 24 දී 955ක් අල්ලයි
යුක්තිය මෙහෙයුම යටතේ ඉකුත් පැය 24 ට සැකකරුවන් 955ක් අත්අඩංගුවට ගත් බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසයි
තේ දළු ලොරිය දරුවා බිලිගනී
පැලවත්ත නෙළුව මාර්ගයේදී තේ දලු රැගෙන ගිය ලොරියක් මාර්ගයෙන් ඉවතට පැන අසල නිවසකට පෙරලී සිදුවූ අනතුරකින් අවුරුදු
පළාත් කිහිපයකට විටින් විට වැසි
නැගෙනහිර, උතුර සහ ඌව පළාත්වල විටින් විට වැසි ඇතිවන අතර උතුරු-මැද පළාතේ වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණවිද්‍යා ද
වළ දැමූ තරුණිගේ සිරුර ගොඩගෙන නිරුවත් කරලා
බණ්ඩාරවෙල බදුලුගස්තැන්න ප්‍රදේශයේ නියුමෝනියාව වැළඳීමෙන් දින කිහිපයකට පෙර මිය ගිය 25 හැවිරිදි තරුණියකගේ දේහය ගො
හෝමාගම කර්මාන්ත ශාලාවකින් අමුතු දුමක්
හෝමාගම කර්මාන්තපුරේ අහස දෙසින් සුදු පාටට හුරු දුමාරයක් පිටවන බව ප්‍රදේශවාසීහු පවසති.
බංග්ලාදේශ මැතිවරණයෙන් සීක් හසීනාට ජය
විපක්ෂ දේශපාලන කණ්ඩායම් විසින් වර්ජනය කරනු ලැබූ බංග්ලාදේශ මහ මැතිවරණයෙන්, අගමැතිනී සීක් හසීනා සහ ඇගේ අවාමි ලීගය
ඊශ්‍රායලයට ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් චෝදනා
ඊශ්‍රායල හමුදා ගාසා තීරයේ සහ බටහිර ඉවුරේ රෝහල් සහ අනෙකුත් අත්‍යවශ්‍ය වෛද්‍ය යටිතල පහසුකම් වලට පසුගිය ඔක්තෝබර් හ
පාතාල කෙරුමෙක්ගේ ගෝලයෙක් මාට්ටු
බොරැල්ල හා මැණික් ටවුන් යන ප්‍රදේශයන් වල මත්ද්‍රව්‍ය බෙදාහැරි සංවිධානාත්මක අපරාධකරුවකු හා මහා පරිමාණ මත්ද්‍රව
‘‘පින්කල් ශ්‍රී ලංකා‘‘ සම්මාන උළෙලේදී ලංකාදීපයටත් සම්මාන
කොළඹ ගාලුමුවදොරහෝටලයේ පැවැති “පිනකල් ශ්‍රී ලංකා - 2023” සම්මාන උළෙලේදී ලංකාදීප පුවත්පතේ හිටපු ප්‍රධාන කර්තෘ සහ විජ
පවුලම පොලිසියට යකා නටලා
මඩකළපුව කොකුවිල් පොලිස් ස්ථානයට මවක, ඇයගේ දියණියක සහ පුතකු කඩාවැදී කලහකාරී ලෙස හැසිරී, පොලිස් නිලධාරිනියක ඇතුළු
ලංවිම අනීතිතව ලැබූ ලාභය වාහාම බෙදන්න
ලංකා විදුලිබල මණ්ඩලය පසුගිය වසරේ ලැබු අති විශාල ලාභය හැකි ඉක්මණින් විදුලි පාරිභෝගිකයින් වෙත බෙදාහැරිය යුතු බව ශ
බාලදක්ෂ සමාජිකත්වය වර්ධනය කිරීමේ ව්‍යාපෘතියක්
බාලදක්ෂ ව්‍යාපාරයේ සමාජිකත්වය 150,000 දක්වා වර්ධනය කරගැනීම මේ වසරේ ඉලක්කය බව ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ ප්‍රධාන බාලද
බෝයිං 737 මැක්ස් 9 ජෙට් ලයිනර් ගුවන් යානා තාවකාලිකව අත් හිටුවයි
ඇලස්කා ගුවන් සේවයට අයත් බෝයිං 737 මැක්ස් 9 ජෙට් ලයිනර් ගුවන් යානයක බඳෙහි දොරක කොටසක් පසුගිය සිකුරාදා උඩු ගුවනේදී ගැ
සුන්බුන් අතරින් 90 හැවිරිදි කාන්තාවක් බේරා ගැනෙයි
ජපාන භූමි කම්පාව සිදුවී දින 4 කට පසු, සුන්බුන් අතර සිරවී සිටි 90 හැවිරිදි වයෝවෘද්ධ කාන්තාවක මුදාගැනීමට සහන සේවකයන්
මෝදිට අපහාස කළ ඇමැතිවරුන්ට වැඩ වරදී
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට අවමන් වන ආකාරයට සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් පළ කළ මාලදිවයින රජයේ අමාත්‍යවරයකු
මඟ හැරිය පෙම්වතියට පිහියෙන් ඇණ මරලා
සිය පෙම්වතිය සමග ඇතිවූ බයින් බස් විමකින් අනතුරුව පෙම්වතා ඇයට පිහියකින් ඇන ඝාතනය කර ඇතැයි පිළියන්දල පොලිසිය කියය
අවුරුදු 72 දී ලොව දිනූ අකිලා ජනපති හමුවෙයි
පිලිපීනයේ පසුගියදා පැවති ජාතික මාස්ටර් සහ ප්රවීණයන්ගේ මලල ක්‍රීඩා උළෙලේදී මීටර් 5000 සහ මීටර් 1500 යන ඉසව්වලදී රන් ප
අලුතින් බාර් අරින්න රජයට කෝටියක්
ඉදිරියේදී රට බීමහලක් ආරම්භ කරන ඕනෑම පුද්ගලයකුට රුපියල් කෝටියක මූලික ගාස්තුවක් අනිවාර්යයෙන්ම තැන්පත් කිරීමට සි
විදේශගත ශ්‍රමිකයන් දෙසැම්බරයේදී ඩොලර් කෝටි 60 ක් එවලා
විදේශගත ශ්‍රමිකයන් පසුගිය දෙසැම්බර් මස පමණක් ඩොලර් මිලියන 569.7 ක් හෙවත් ඩොලර් කෝටි 60 ක ආසන්න මුදලක් ප්‍රේෂණ ප්‍රමා
බස්-යතුරුපැදි ගැටීමෙන් අයෙක් මරුට
ඇල්පිටිය ඕමත්ත ප්‍රදේශයේදි අද (07) දහවල් බස් රථයක ගැටීමෙන් යතුරුපැදිකරුවකු මියගොස් ඇතැයි ඇල්පිටිය පොලිසිය පවසයි.
මිත්‍යාව පතුරවන්නන්ට දැඩි දඬුවම්
මිත්‍යාදෘෂ්ටික මත පතුරුවමින් ජනතාව සියදිවි හානි කර ගැනීම් හෝ වෙනත් විෂමාචාර ක්‍රියා සඳහා පොළඹවන ඊනියා දේශකයන්

