නව විද්‍යුත් ජාතික හැඳුනුම්පතට අවශ්‍ය මෙරට පුරවැසියන්ගේ ජෛවමිතික දත්ත ගැනීම ලබන ජුනි මාසය ආරම්භ කරන බව පුද්ගලය
දියත
බැස්ටියන් මාවතේ කඩ ඉවත් කිරීම පණිවිඩයෙන් නතර වේ
පිටකොටුව බැස්ටියන් මාවතේ පාවෙන අවන්හල අවට අනවසරයෙන් ඉදිකර තිබූ කඩ ඉවත් කිරීමට පිටකොටුව පොලිසිය අද එම ස්ථානයට ගි
‘පැට්ටා මංජු‘ගේ සමීපතයෙක් නිවසේ සගවා තිබු ලක්ෂ 22 ක් සොයාගනී
විදේශගතව මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන ’පැට්ටා මංජු‘ නැමැත්තාගේ සමීපතමයෙකුගේ නිවසේ බංකරයක සගවා තිබු රුපියල
ගමේ පාර හදන්න මුල පුරන්න ආ රාජ්‍ය ඇමතිට ගමෙන් විරෝධයක්
පුත්තලම දළුව ගම්මානයෙ පැවති මාර්ග සංවර්ධන වැඩසටහනක් ආ ජල සම්පාදන රාජ්‍ය ඇමති සනත් නිශාන්ත මහතා මහජනතාවගෙන් එල්
වසර පහක් ඇතුලත පලස්තීන රාජ්‍ය පිහිටුවන්න
වසර පහක් ඇතුලත පලස්තීන රාජ්‍ය පිහිටුවිය යුතු බවට ශ්‍රී ලංකාව ද යෝජනා කර සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා
රජයේ වියදම - බදු ආදායම අතර විශාල පරතරයක්
ශ්‍රී ලංකාවේ රාජ්‍ය වියදම දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 20 ක් බවත් නමුත් පසුගිය වසරේ ශ්‍රී ලංකා රජයේ බදු ආදායම සියය
වසර 3කට වරක් පොලිස් ස්ථානාධිපතිවරුන්ට ස්ථාන මාරු
සෑම වසර 3 කට වරක් පොලිස් ස්ථානාධිපතිවරුන්ට ස්ථාන මාරු ලබාදීමේ වැඩ පිළිවෙළ මේ වසරේ සිට ක්‍රියාත්මක කරන බව වැඩබලන ප
විදෙස් ණය ප්‍රතිව්‍යුහගත කිරීම අවසන් අදියරට
ශ්‍රී ලංකාවේ විදෙස් ණය හිමියන් සමඟ සාකච්ඡා කර ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාල අවසන් ගිවිසුම් අත්සන් කිරීමෙන් අනතුර
විනාශකාරී ආයුධ මගින් රටවල් අතර අසමානතාවයක් ඇති වෙලා
නොබැඳි ජාතීන්ගේ සංවිධානයට අයත් සංවර්ධනය වෙමින් පවතින රටවල් සහ සංවර්ධිත ලෝකයේ රටවල් අතර ඩිජිටල් වශයෙන් මෙන්ම මහ
දුම්රිය ගේට්ටු මුරකරුවන් වැටුප් වැඩි කරන්නැයි ඉල්ලයි
දුම්රිය ගේට්ටු මුරකරුවන්ගේ දෛනික වැටප ඉහළ නංවන්නැයි රජයෙන් ඉල්ලීමක් කරන බව දුම්රිය ගේට්ටු මුරකරුවන්ගේ සංගමය පව
පෙත්සමක් විසිකරන්න අල්ලස් ඉල්ලූ කම්කරු ලොක්කා මාට්ටු
හෝටලයක සේවකයන්ට අර්ථසාධක මුදල් නොගෙවන බවට පෙත්සමක් ලැබී තිබෙන බව පවසා එම පෙත්සම ඉවතදැමීම සදහා රුපියල් 10,000 ක අල්ලස
ආපිකෝවෙතින්‘NewSuper Cool මෙට්ට’
ශ්‍රීලංකාවේ ෆෝම්මෙට්ටකර්මාන්තයේපුරෝගාමියාවනආපිකෝ,‘Arpicoනිව්සුපර්කූල්’(Arpico New Super Cool)නමින්නවතමමෙට්ටයක්පසුගියදා වෙ
සත්ව ගොවිපළවල් 14,000ක් කොට උඩ
විවිධ හේතු මත මෙරට සත්ව ගොවිපළවල් 14,000ක් පසුගිය කාලයේදී වැසී ගොස් ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව
අලුත් නීති ගේන්නේ අන්තර්ජාතික ප්‍රමිතියට අනුකූලවයි
ශ්‍රී ලංකාවේ යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය ශක්තිමත් කිරීමට නව නීති සහ රෙගුලාසි ගෙන එන්නේ අන්තර්ජාතික ප්‍රමිතී
ප්‍රීමා එන්ජිම රාගමදී පීලි පනී
ප්‍රීමා පිටි ප්‍රවාහන කරන දුම්රියේ එංජිම කොළඹ සිට සීදුව බලා ධාවනය වෙමින් තිබියදී රාගම දුම්රිය ස්ථාන ආසන්නයේදී ර
මන්නාරමෙන් මත් කරල් 24,000ක් මාට්ටු
මන්නාරම තාල්පාඩු ප්‍රදේශයේදී මත් කරල් 24,000ක් සමග සැකකරුවකු මන්නාරම මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් සහ මන්නාරම
’’පේරේ’’ 963කට ඇඟිල්ල නැතුව කෝටි 636ක් ගෙවලා
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ අධ්‍යයන හා අනධ්‍යයන සහායක කාර්යමණ්ඩලයේ නිලධාරීන් 963 දෙනකුට 2021 - 2022 වර්ෂ වලදී පැමිණීම හ
ශ්‍රී ලංකාවේ ආර්ථිකය තවමත් ප්‍රාථමික මට්ටමේ
ශ්‍රී ලංකාවේ සාර්ව ආර්ථිකය ස්ථාවර වෙමින් පැවතියත් ආර්ථිකය යථා තත්වයට පත් කිරීමේ ක්‍රියාවලිය තවමත් ප්‍රාථමික මට
උපයෝගිතා කොමිසමේ වැඩ ගැන ආර්ථික කමිටුවේ අප්‍රසාදය
මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ පද්ධතිය ඩිජිටල්කරණය කිරීමට එහි ප්‍රධානීන් දක්වන අඩු සැලකිල්ල පිළිබඳව ජාතික ආර්ථි
අංක තහඩුව අසභ්‍ය වූ යතුරු පැදියක් අල්ලයි
අංක තහඩුව වෙනුවට ’’පරුෂ වචනයක්’’ ප්‍රදර්ශනය කරමින් බොරලැස්ගමුව නගරය හරහා ධාවනය වූ යතුරු පැදියක් පුද්ගලයින් දෙ
කරාපිටියේ ඩොක්ට පෞද්ගලික රෝහලේන් රජයේ රෝහලට
සෞඛ්‍ය කාර්යය සහායිකාවට සහ තවත් සේවකයෙකුට පහරදීමේ චෝදනාවලට ලක්ව ලබන 22 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින කරාපිට
නාරම්මල සිද්ධිය ගැන පරීක්ෂණයට විශේෂ පොලිස් කණ්ඩායමක් යයි
නාරම්මල පොලිස් වසමේ වෙඩිතැබීමෙන් පුද්ගලයෙක් ඝාතනය වීමේ සිද්ධියට සම්බන්ධ පොලිස් නිලධාරීන් ක්‍රියාකළ ආකාරය සම්
බෝට්ටු අනතුරින් සිසුන් 12 ක් මරුට
බටහිර ඉන්දියාවේ සිදුවු බෝට්ටු අනතුරකින් පාසල් ළමුන් 12 දෙනකු ඇතුළු පුද්ගලයින් 14 දෙනකු මියගොස් ඇතැයි පැවැසෙයි.
හවුති සටන්කාමීන් සමඟ යුද්ධයකට පැටලෙන්නේ නෑ
යේමනයේ ක්‍රියාත්මක, ඉරානයේ අනුග්‍රහය ලබන හවුති සටන්කාමීන් ‘ගෝලීය ත්රස්තවාදීන්’ ලෙස නම් කර, සම්බාධක පනවා, ඔවුන්
බයිඩන්ගේ යෝජනාවට ඊශ්‍රායල අගමැති විරුද්ධයි
ඊශ්‍රායල හමාස් ගැටුම අවසන් වීමෙන් පසු, පලස්තීනුවන් වෙනුවෙන් වෙනම රාජ්‍යයක් පිහිටුවීමට ඇමෙරිකන් ජනාධිපති ජෝ බයි
‘යුක්තිය’ තවත් 963 ක් අල්ලයි
‘යුක්තිය’ මෙහෙයුම යටතේ රට පුරා පසුගිය පැය 24 තුළ ක්‍රියාත්මක කළ මෙහෙයුම්වලදී සැකකරුවන් 963 ක් අත්අඩංගුවට ගත් බවත් ඉ
විදුලි සේවකයන් 15කගේ වැඩ තහනම්
නව විදුලිබල පනතට විරෝධය දක්වමින් විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානය ක්‍රියාත්මක කළ තෙදින විරෝධතා මාල
විශ්ව බුද්ධි මුනි යළි වැඩ පටන් අරන්
සුනඛයකුට සිවුරක් පොරවමින් බුදු දහමට නිගා වන ’’ ටික් ටොක්’’ වීඩියෝ අන්තර්ජාලයට මුදා හැරියේ යැයි අත්අඩංගුවට ගෙන ඇ
මළසිරුරකින් 5000 වංචා කළ සරෆ්වරිය රිමාන්ඩ්
මාතලේ මහ නගර සභාව මගින් පාලනය වන ආදාහනාගාරයේ මළ සිරුරු ආදානය කිරීම සඳහා එක් සිරුරකින් රුපියල් 5000 වැඩි පුර මුදලක් ස
පළාත් කීපයකට වැස්ස යළි
උතුරු,උතුරු - මැද නැගෙනහිර සහ ඌව පළාත්වල විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

