බෞද්ධයන්ට හා බෞද්ධාගමට අපහාස වන ආකාරයේ ප්‍රකාශ නිකුත් කර, ඒවා අන්තර්ජාලයට මුදාහැර මෙන්, ඉදිරිවාදිකම්වලට පෙළඹවී
දියත
ගිනි අවි නිෂ්පාදනාගාරයක් වටලා තිදෙනෙක් අල්ලයි
මෙරට නිෂ්පාදිත අවි නිෂ්පාදනය කරන ස්ථානයක් සමග පුද්ගලයන් තිදෙනෙකු විශේෂ කර්ය බලකාය නිලධාරීන් වීසින් අත්අඩංගුවට
ආනයන බිත්තරයක මිල 8 කින් ඉහළට
ඉන්දියාවෙන් ආනයනය කරන බිත්තරයක මිල අද සිට රුපියල් 8.00 කින් ඉහළ දමා ඇතැයි වෙළෙද අමාත්‍යාංශය පවසයි.
පේෂකර්මෙ යන්ත්‍ර 415ක් දිරන්න ඇරලා
පේෂකර්ම දෙපාර්තමේන්තුව 2021 වර්ෂයේදී මිලදී ගත් රුපියල් කෝටි දෙකකට වැඩි වටිනා අත් යන්ත්‍ර කට්ටල 220ක් සහ වයින්ඩින් ය
විදෙස් කතට පහරදුන් තැඹිලි වෙළෙන්දාට වැඩ වරදී
උණවටුන දලවැල්ල ප්‍රදේශයේ සංචාරක හෝටලයක් අසලදි විදේශිය කාන්තාවකට පහරදුන් බව කියන තැඹිලි වෙළෙන්දෙකු අත් අඩංගුවට
වෛද්‍ය ක්‍රිෂාන්ත පෙරේරාට පහරදුන්නැයි දෙකක් අත්අඩංගුවට
කරාපිටිය රෝහලේ පිලිකා වාට්ටුවේ විශේෂඥ වෛද්‍ය ක්‍රිෂාන්ත පෙරේරා මහතාට පහරදුන් බව කියන රෝහල් සේවකයෙකු සහ සේවිකාව
ලංකාවේ ඇඟලුම් වලට තව ඉඩක් හැදෙයි
ශ්‍රී ලංකාවේ ඇඟලුම් ක්ෂේත්රයට බෙනින් රාජ්‍යයේ ආයෝජන අවස්ථා සලසන බව එහි උප ජනාධිපති මාරියම් චාබි තලතා (Mariam Chabi Talata) ම
ගමේ පොඩි ඇළ වේලි හදන්න මිලියන 500ක්
ගංවතුරෙන් හානියට පත් කුඩා ඇළ වේළි පිළිසකර කිරීම සඳහා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව රුපියල් මිලියන 500ක් වෙන් කර ත
තැනින් තැනට තරමක තද වැසි
උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල වැසි වාර කීපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
තෙලිජ්ජවිල දී වෙඩි තබා තරුණයකු මරලා
මාතර තෙලිජ්ජවිල නගරයේ දුරකතන අලෙවි සලක මුදල් අයකැමියකු වෙඩි තබා මරා දමා ඇතැයි පොලිසිය කියයි.
මව රැකියාවට ගියත් මුල් මාස හය දරුවාට මව්කිරි පමණක් ලබා දෙන්නේ කොහොමද
අලුත උපන් බිළිඳාගේ පූර්ණ පෝෂණයට අවශ්‍යය වන එකම ආහාර වේල වන්නේ මව්කිරි ය. එම නිසා දරුවාගේ වැඩීමට, බුද්ධිවර්ධනයට හා
ව්‍යාපාරිකයාගේ ගිනි අවිය සහ තවත් දේපොළ සොරගෙන
නුගේගොඩ පැලවත්ත පාර කෝටිපති ව්‍යාපාරිකයාගේ දෙමහල් නිවසේ මෙට්ටය යට සඟවා තිබූ පිස්තෝල වර්ගයේ පෞද්ගලික ගිනි අවිය ,
නීතිඥවරිය පොලිසියට පගාව දෙන්න හදලා
සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු වන ගනේමුල්ල සංජීවගේ ඥාතියකුගේ නිවසක් පරීක්ෂා කිරීමට ගිය මත්ද්‍රව්‍ය නාශක
පෝලන්තයෙන් ඇවිත් පානදුරේ මුහුදේ අවසන් ගමන් යයි
පානදුර මුහුදේ දියනාමින් සිටි පෝලන්ත ජාතිකයකු අද පස්වරුවේ දියේ ගිලී මියගොස් ඇති බව පානදුර දකුණ පොලිසිය පවසයි .
පොලිසියට බය වී ඇළට පැන්න තිදෙනාගෙන් අයෙක් මරුට
පොලිස් නිලධාරීන්ට බිය වී කළු පාලම අසල සේදවත්ත ඇළට පැන පලායාමට තැත් කළ තිදෙනකුගෙන් එක් පුද්ගලයකු දියේ ගිලී මිය ගො
මණ්ඩලයේ තවත් 51 ක් ගෙදර
නව විදුලිබල පනතට විරෝධය දක්වමින් විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානය ක්‍රියාත්මක කළ තෙදින විරෝධතා මාල
ජනපති අප්‍රිකා කලාප රාජ්‍ය නායකයින් හමු වෙයි
උගන්ඩාවේ කම්පාලා නුවර පැවැත්වෙන නොබැඳි ජාතීන්ගේ සමුළුවට සමගාමීව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අප්‍රිකා කලා
ගාල්ල විභාග මධ්‍යස්ථානයක අවුලක්
ගාල්ල ශ්‍රි හෘදය කන්‍යාරාමයේ ශාලා අංක 02 විභාග මධ්‍යස්ථානයේදී අද පැවති ගණකාධිකරණය 1 ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලිය
මාළු ව්‍යාපාරික ඝාතන කොන්ත්‍රාත්තුවට තවත් දෙකක් මාට්ටු
අම්බලන්ගොඩ ප්‍රදේශයේ ප්‍රකට මාළු ව්‍යාපාරිකයාට වෙඩි තැබීමට පැමිණි යුද හමුදා සෙබළාට ආධාර අනුබල දුන් බව කියන කාන
පස්සර නාය යෑමක්
පස්සර නමුනුකුල කන්ද පාමුල අද 20 අලුයම සිට විශාල නාය යාමක් සක්‍රිය වී ඇති බව බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසී
පුපුරන ද්‍රව්‍ය සමග කතක් අත්අඩංගුවට
සිය යට ඇඳුමේ සඟවාගෙන පුපුරන ද්‍රව්‍ය තොගයක් ලංගම බස් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි කාන්තාවක් අත්අඩංගුවට ගත් බව
මත්කුඩු කිලෝ 200 සමග 11ක් මාට්ටු
හෙරොයින් කිලෝ 200 කට අධික තොගයක් සමග සැකකරුවන්ද 11ක් දෙවුන්දර දකුණු මුහුදේදී අත්අඩංගුවට ගෙන ගාල්ල වරායට රැගෙන ආ බව න
කැබිනට්ටුවේ ඔළුගෙඩි මාරුවක් ළඟදීම
කැබිනට් මණ්ඩලයේ සංශෝධනයක් ලබන මාසයේදී සිදුකිරීමට නියමිතව ඇතැයි රජයේ විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින් පැවසේ.
කරාපිටිය රෝහලේ විශේෂඥ වෛද්‍යවරයා කලින් ගෙදර යයි
කරාපිටිය ශික්ෂණ රෝහලේ සෞඛ්‍ය කාර්ය සහායකයකුට සහ සායිකාවකට පහරදීම සම්බන්ධයෙන් චෝදනා ලබා දැනට රක්ෂිත බන්ධනාගාර ග
හිටපු සෙබළා ඝාතනයට සහාය දුන් දෙකක් සැකපිට
පොලිස් විශේෂ කාර්ය බළකායේ නිළධාරීන් ලෙස පවසමින් පැමිණ කඩුවෙල කොරතොට ප්‍රදේශයේ නිවසක සිටි හිටපු යුද හමුදා සෙබළක
වැස්ස අලුත් වේ
නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොලොන්නරුව සහ මාතලේ දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්ත
විද්‍යුත් ජාතික හැඳුනුම්පතට තොරතුරු ගැනීම ජූනි මස සිට
නව විද්‍යුත් ජාතික හැඳුනුම්පතට අවශ්‍ය මෙරට පුරවැසියන්ගේ ජෛවමිතික දත්ත ගැනීම ලබන ජුනි මාසය ආරම්භ කරන බව පුද්ගලය
බැස්ටියන් මාවතේ කඩ ඉවත් කිරීම පණිවිඩයෙන් නතර වේ
පිටකොටුව බැස්ටියන් මාවතේ පාවෙන අවන්හල අවට අනවසරයෙන් ඉදිකර තිබූ කඩ ඉවත් කිරීමට පිටකොටුව පොලිසිය අද එම ස්ථානයට ගි
‘පැට්ටා මංජු‘ගේ සමීපතයෙක් නිවසේ සගවා තිබු ලක්ෂ 22 ක් සොයාගනී
විදේශගතව මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන ’පැට්ටා මංජු‘ නැමැත්තාගේ සමීපතමයෙකුගේ නිවසේ බංකරයක සගවා තිබු රුපියල
ගමේ පාර හදන්න මුල පුරන්න ආ රාජ්‍ය ඇමතිට ගමෙන් විරෝධයක්
පුත්තලම දළුව ගම්මානයෙ පැවති මාර්ග සංවර්ධන වැඩසටහනක් ආ ජල සම්පාදන රාජ්‍ය ඇමති සනත් නිශාන්ත මහතා මහජනතාවගෙන් එල්

