බීමතින් මෝටර් රථයක් පදවා කැලණිය තොරණ හන්දිය ප්‍රදේශයේදී යතුරුපැදි දෙකක් හප්පා පලා ගිය රියැදුරු ඇතුළු 4 දෙනකු වත
දියත
කොස්ගොඩ ඝාතනයකට යුද හමුදා ලාන්ස් කෝප්රල් මාට්ටු
අම්බලන්ගොඩ ප්‍රදේශයේදී පසුගියදා මාළු වෙළෙන්දකු ඝාතනයට පැමිණ අසාර්ථක වූ මෙහෙයුම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් සැ
වැරදුණු කුරුමානමින් අහිංසක තරුණයා මරු තුරුළට
සිය මිතුරාගේ ජංගම දුරකථන උපාංග අලෙවිසලේ හිමිකරු අසුනේ ජංගම දුරකථනය ආරෝපනය කර ගනිමින් සිටි 22 හැවිරිදි තරුණයකුට එ
රාම් මන්දිර් අද විවෘත කෙරේ
ඉන්දියාවේ අයෝධ්‍යාවේ ඉදිවුණු රාම් මන්දිර් හින්දු දේවස්ථානය ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ප්‍රධානත්වය
පුංචි ප්‍රාණඇපකරු උපන් දිනය සමරයි
ගාසා තීරයේ හමාස් ග්‍රහණයේ සිටින ළාබාලතම ප්‍රාණ ඇපකරු ක්ෆ්ර් බිබාස්, පසුගිය 18 වැනිදා, සිය පළමු උපන් දිනය සැමරූ බව ඊ
ශ්‍රී ලංකා යොවුන් පිල ලකුණු 39 කින් ජයගනී
දකුණු අප්‍රිකාවේදී පැවැත්වෙන ‘යොවුන් ලෝක කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා යොවුන් පිල අද (21) සහභාගි වූ පළමු ත
ජුලී චන්ග් සිරිපා කරුණා කර ගත් වගයි
වන්දනා නඩ සහ වික්‍රමයන්ට ප්‍රියකරන පුද්ගලයන් සමඟ එක්ව තමන් පසුගියදා ශ්‍රී පාදස්ථානය වැඳපුදා ගත් බව ශ්‍රී ලංකාව
යුක්රේනයට එරෙහිව නිශේධ බලය
යුක්රේනය නේටෝ සංවිධානයේ සාමාජිකත්වය ලබා ගැනීමට උත්සාහ කළහොත් නිශේධ බලය භාවිත කරමින් එම උත්සාහය අවහිර කිරීමට කට
ජනපති ජී 77 අමතයි
ලෝක මූල්‍ය සැකැස්ම ප්‍රතිසංස්කරණය කිරීමේ හදිසි අවශ්‍යතාවයක් අන් කවරදාටත් වඩා වර්තමානයේ මතුව තිබෙන බව ජනාධිපති
විශ්ව බුද්ධිය යළි රිමාන්ඩ්: සාසනයෙනුත් නෙරපයි
සමාජ මාධ්‍ය ඔස්සේ බුදු දහමට අපහාසවන ආකාරයේ යළි ප්‍රකාශ සිදුකළ විශ්ව බුද්ධ නැමැති පුද්ගලයා ලබන 26 වැනි දින තෙක් රිම
ඉන්දියාවේ රූමතියෝ හතරක් ලංකාවේ
දකුණු ඉන්දීය සිනමාවේ ජනප්‍රිය රංගන ශිල්පිනියෝ සිවු දෙනෙක් දිවයිනට පැමිණ සිටිති.
කරාපිටිය සුළු සේවකයන් රිමාන්ඩ්
කරාපිටිය රෝහලේ පිලිකා වාට්ටුවේ විශේෂඥ වෛද්‍ය ක්‍රිෂාන්ත පෙරේරා මහතාට පහරදිම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන අධිකර
වැටලීමට ගිය පොලිස් නිලධාරීන්ට බෝතලයකින් ඇනලා
යුක්තිය මෙහෙයුමට සමගාමීව, වැලිකන්ද පොලිසියට ලද තොරතුරක් මත පොළොන්නරුව වැලිකන්ද කඩවතමඩුව ප්‍රදේශයේ අද(21) වැටලීම
පතල් වළකට වැටී කම්කරුවා මරුට
පහළ කුට්ටාපිටිය ප්‍රදේශයේ මැණික් පතල් වළකට ඇදවැටුණු 48 හැවිරිදි පතල්කරුවෙකු මරුමුවට පත්ව ඇතිබව පැල්මඩුල්ල පොලී
උසස් පෙළ විභාගයෙන් පසු දරුවන්ට විශේෂ නියාමනයක්
අපොස උසස් පෙළ විභාගයට මෙවර පෙනී සිටි දරුවන් සදහා විශේෂ මාර්ග උපදේශනයක් සහ වෘත්තීය පුහුණු පාඨාමාලා වැඩසටහනක් ක්
ඔන්චිල්ලාව දස හැවිරිදි දරුවාට මරණය ගෙනෙයි
ඔංචිල්ලාව සමඟ සෙල්ලම් කරමින් සිටියදී අැඳවැටී එහි ලණුවට ගෙළ සිරවීමෙන් මුලතිව්, සෙම්මලෙයි හි දස හැවිරිදි දරුවකු
වෙඩි වැදී මියගිය පුද්ගලයා කිසිදු අපරාධයක් සම්බන්ධ නෑ
තෙලිජ්ජිවිල ප්‍රදේශයේදී නාදුනන පුද්ගලයන් දෙදෙනකු විසින් දුරකතන අමතර කොටස් අලෙවි සැලක සිටි පුද්ගයකුට පෙරේදා (20)
දෙමළ සන්ධානයේ මහ පුටුව සිරිතරන්ට
යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සිවඥානම් සිරිතරන් මහතා දෙමළ ජාතික සන්ධානයේ නව නායකයා ලෙස අද(21) පත්විය.
නියං වගා හානි වන්දියට කෝටි සීයක් වෙන් කරයි
යල කන්නයේ නියඟය නිසා සිදු වූ වගා හානි වන්දි ගෙවීම සඳහා රජය රුපියල් කෝටි 100ක් වෙන් කළ බව කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්
විශ්‍රාමික බැංකු නිලධාරියාගේ සිරුර කාණුවක
ආණමඩුව ගම් උදාව මාර්ගයෙ කාණු.වක තිබි අභිරහස් ලෙස මරණයට පත්වු විශ්‍රාමික බැංකු නිළධාරීයකුගේ සිරුර අද(21) දින උදෑසන
රිය අනතුරු රක්ෂණය ලක්ෂ පහ දහය කරයි
රියදුරුගේ නොසැලකිල්ල මත සිදුවන රිය අනතුරු වලින් අගතියට පත් වන පාර්ශවයන්ට දැනට ගෙවන ලක්ෂයක මුදල ලක්ෂ පහක් දක්වා
‘ඩමස්කස් නුවර ප්‍රහාරයට ප්‍රතිප්‍රහාර එල්ල කරනවා’ -ඉරානය
සිරියාවේ හමුදා උපදේශන මෙහෙයුමක යෙදී සිටි ඉරාන විප්ලවවාදී ආරක්ෂක බළකායේ ඉහළ නිලධාරීන් 5 දෙනකුට මරු කැඳවමින් සිරි
මධ්‍යම පළාතේ පාසල්වලට විශේෂ චක්‍රලේඛයක්
මධ්‍යම පළාතේ සියලු පාසල් සංවිධානය කරනු ලබන උත්සව හතකට පමණක් සීමා කරන ලෙස දන්වමින් මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්
පුතා කළ අනතුරට පියාද අත්අඩංගුවට
තරුණයකු පැදවූ යතුරුපැදියක ගැටී 85 හැවිරිදි වයෝවෘද්ධ කාන්තාවක මිය යාමෙන් අනතුරුව සැකකාර තරුණයාට යතුරුපැදිය ලබා ද
උගන්ඩා ජනපතිගෙන් රනිල්ට ලොකු සහතිකයක්
වැටී තිබූ ශ්‍රී ලංකා ආර්ථිකය යළි නගා සිටුවීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබා දුන් නායකත්වයට ජාතියේ ප්
පොහොට්ටුවෙන් ගමට ’’දස බල සේනාවක්’’
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට එල්ල වන අසත්‍ය චෝදනා වලට පිළිතුරු සැපයීමට සෑම ග්‍රාම සේවා වසමකින්ම දස දෙනෙක් බැගින් ත
හොර හරක් ජාවාරමුන් පොලිසියට මාට්ටු
හිංසාකාරි ලෙස බලපත්‍ර නොමැතිව මීහරකුන් සහ එළගවයින් හොර රහසේ ප්‍රවාහනය කරමින් තිබූ ලොරියක් සමඟ පුද්ගලයන් තිදෙනක
ජීවන වියදම දරාගන්න බෑ
වර්තමානයේ පවතින ජීවන වියද මිනිස්සුන්ට දරා ගැනීමට අපහසු බව තමා පිළිගන්නේ යැයි ආණ්ඩුපක්ෂ ප්‍රධාන සංවිධායක, නාගරි
රඹුක්කන හිටපු ප්‍රා.සභා මන්ත්රීනියක් අත්අඩංගුවට
මුදල් වංචාවක් සම්බන්ධයෙන් රඹුක්කන ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරියක් සැකපිට අත්අඩංගුවට ගත් බව රඹුක්නපොලීස
කරාපිටියේ දොස්තර යළි ඉල්ලා උද්ඝෝෂණ
මුදලට යට නොවූ,මානව හිතවාදී පිළිකා රෝග පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයෙක් ලෙස ප්‍රකට කරාපිටිය රෝහලේ පිළිකා රෝග සම්

