ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ සංචාරයක නියැලෙයි. එමිරේට්ස් ජනාධිපති ෂෙයි
දියත
හවුල් රජයකට කැමැතියි
හවුල් රජයක් පිහිටුවීම සඳහා එකඟතාවක් ඇති කර ගැනීමට, පාකිස්තාන හිටපු අග්‍රාමාත්‍ය නවාස් ෂරීෆ්ගේ මුස්ලිම් ලීගය එන
වසර 1700 පැරණි බිත්තරයක් හමු වේ
වසර 1700 ක් පැරණි කුකුලු බිත්තරයක් එංගලන්තයේ බෙරිෆීල්ඩ්ස් සංචර්ධන ප්‍රදේශයෙන් හමු වී ඇත.
ඊලෝන් මස්ක් අඟහරුගේ ගම් හදන වැඩේ අත් නොහරී
නුදුරු අනාගතයේදී අඟහරු ග්‍රහලොවේ මිනිස් ජනපදයක් පිහිටුවීමේ සැලැස්ම බිලියනපති ඊලෝන් මස්ක් නැවත වරක් ලොවට හෙළි ක
කොරතොට ඝාතනයේ පැදිකරු අල්ලයි
පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් බව පවසා නවගමුව කොරොතොට ප්‍රදේශයේ නිවසකට පැමිණ පුද්ගලයකු පිටතට රැගෙන ගොස් ත
කෝටි 15 ක නිමි ඇඳුම් රේගු භාරයට
රෙදි යැයි පවසමින් බහලුම් හතරකින් මැලේසියාවේ සිට ආනයනය කළ රුපියල් කෝටි 15 කට අධික වටිනාකමින් යුත් නිමි ඇඳුම් 160,000 ක ත
කල්කිරියාව හොඳ නිසා ෂිනවාත්රා කලින්ම ගෙදර යයි
නියම වූ සිරදඬුවමෙන් අඩක් හොඳ කල් ක්‍රියාවෙන් ගෙවා දැමීම හේතුවෙන් සිරගතකර සිටින තායිලන්ත හිටපු අග්‍රාමාත්‍ය 74 හැ
සෞඛ්‍ය, තැපැල්, ගමනා ගමනය අත්‍යාවශ්‍ය වේ
සෞඛ්‍ය, පොදු ගමනාගමන සේවා, දුම්රිය සහ තැපැල් සේවය අත්‍යවශ්‍ය සේවාවක් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විස
ඩයනා එරෙහි පෙත්සමේ තීන්දුව පසුවට
රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අභියෝගයට ලක් කරමින් සමාජ ක්‍රියාකාරී ඕෂල හේරත් මහ
වස කිරිපැකට් සිද්ධියට හතක් සැකපිට
ආදුරුප්පුවීදිය පොලිස් සිර මැදිරියේ රඳවා සිටි සැකකරුවන් දෙදෙනකුට වස මිශ්‍ර කිරි ලබා දුන් සිද්ධියේ සැකකරුවන් හත්
පොහොර හොරා කෑ සමාගම් පහක ලොක්කන්ට වැඩ වරදී
ගොවීන්ට සහනාධාර පොහොර වශයෙන් ආනයනය කරන ලද යුරියා පොහොර ගොවීන් වෙත ලබා නොදී රුපියල් කෝටි 100 කට අධික මුදලක් වංචා කිර
වසර 12කින් පොලිස් පොඩ්ඩන්ට උසස්වීම් ලැබී නෑ
වසර දොළහකට වැඩි කාලයක් තිස්සේ පොලිස් පොඩ්ඩන්ට උසස්වීම් ලැබී නොමැති බව ඔවුහු කියති.
නිල් කටරොළු මලින් දිවිය ජයගත් කතුන්
ඉහළ ඖෂධීය ගුණයක් ඇති නිල් කටොරොළු මල් වගා කිරිමෙන් ඉහළ ආදායමක් උපයා ගැනීමට හොරොව්පොතාන ප්‍රාදේශිය ලේකම් කොට්ඨා
මනම්පිටියේ රැය පහන්වන තුරු ජයටම වැලි ජාවාරම්
පොළොන්නරුව ජලගැලීම් නිමන ජාතික වනෝද්‍යානයේ මහවැලි ගගේ පෞද්ගලික සමාගමක් වැලි කැණීම් බලපත්‍ර උල්ලංඝනය කරමින් ර
කන්දකාඩු ගැන නෝක්කාඩුවට ඉඩ තබනු එපා
පිළිගත් ජාත්‍යන්තර නීති රීති සහ ප්රඥප්තීන්ට පටහැනි නොවන ආකාරයෙන් මෙරට පුනරුත්ථාපන ක්‍රියාවලිය සිදු විය යුතු බ
ලංකා ඩයනික් සෙරමික් ආයතනයේ සේවකයින්ට වන්දි කඩිනම් කරනු
වසර 22කට පෙර ගණන් බේරා වසා දැමීමට යෝජනා කළ ලංකා ඩයනික් සෙරමික් සමාගමේ සේවකයින්ට වන්දි ප්රදානය කිරීම කල් යෑම සම්බ
අටලුගම දැරිය මැරූ නරුමයා වසර 27ක් හිරගෙට
දුෂණය කිරීමේ අරමුණීන් පැහැරගත් තම මිතුරාගේ නව හැවිරිදි දියණීය මඩේ ගිල්වා ඝාතනය කල බවට වරද පිළිගත් විත්තිකරුට වස
අක්කර 12ක් හොරෙන් ලියාගෙන කෑලි කර විකුණලා
කැකිරාව රත්මල්කන්ද ප්‍රදේශයේ අක්කර 12ක ඉඩමක් වංචනිකව ලබාගෙන එය කොටස් කර අලෙවික ළ බව කියන අන්ධ පුද්ගලයකු ඇතුළු තිද
පොලු කෑ පිරිසක් කොටුවේ විරෝධයේ
‘ඔන්මැක්ස් ඩීටී’ අගතියට පත්වූවන්ගේ එකමුතු සහ පිරමීඩ අගතියට පත්වූවන්ගේ බලකාය නැමැති සංවිධාන දෙකක් කොළඹ කොටුව දු
සජබෙන් ආණ්ඩුවට බුරුත්තක් එනවා
සජිත් ප්‍රේමදාස මහතාගේ සමඟි ජනබලවේගයෙන් ආණ්ඩුවට සහයෝග දීමට විශාල පිරිසක් අනිවාර්යෙන්ම ආණ්ඩු පක්ෂයට එකතු වන බව
මාර ගසේ අත්තක් වෑන් රථයෙ මතට කඩා වැටේ
ගාල්ල මාතර ප්‍රධාන මාර්ගයේ වැලිගම කප්පරතොට ප්‍රදේශයේදි මාර්ගයේ ධාවනය වූ වෑන් රථයක් මතට මාර ගසක අත්තක් කඩා වැටීම
‘‘අලි කරදර නවතනු‘‘ ගොවීහු සත්යාග්රහායක
වන අලින් ගෙන් සිදුවන කරදරවල කඩිනම් විසදුමක් ඉල්ලා මහවිලච්චිය ගොවිහු පිරිසක් ඔයාමඩුව - අනුරාධපුර ප්‍රධාන මාර්ගය
ජනමාධ්‍ය ප්‍රතිපත්තිය කැබිනට් අනුමැතියට
විද්‍යුත් මාධ්‍ය විකාශන අධිකාරී පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට සම්මත කර ගන්නා බව ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්
එක්සත් ජාතීන්ගෙන් ලංකාවට සම්මානයක්
කඩොලාන පරිසර පද්ධති යළි ගොඩ නැගීමට සහ ප්‍රතිෂ්ඨාපානය කිරීමට ජාතික මට්ටමින් දරන ලද සුවිශේෂී උත්සාහයන් අගය කරමින
රට හදන්න පාඨලීගෙන් යෝජනාවලියක්
පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ගුණාත්මක රාජ්‍ය සේවයක් සඳහා අලුත්ම යෝජනාවලියක් ඉදිරිපත් කළේය.
යුරෝපා සංගමයත් අනුර සොයා එයි
යුරෝපා සංගමයේ ශ්‍රී ලංකා තානාපති කාමෙන් මොරෙනෝ මහත්මිය සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අතර හමු
ගිවිසුම් හොඳ නරක ’’චෙක්’’ කරන්න කමිටුවක්
දේශීය සහ විදේශීය ආයතන අතර අවබෝධතා ගිවිසුම් ජාතික අවශ්‍යතාවලට අනුකූලද යන්න පරීක්ෂා කිරීමට හා සමාලෝචනය කිරීම සඳ
ළමයින්ට හදි කළොත් නහර කපයි
ළමයින්ව දුෂණය කරනු ලබන වරදකරුවන් දැඩි දඬුවම් ලබා දීමේ පනත් කෙටුම්පතක් මැඩගස්කර් සෙනෙට් සභාව පසුගියදා සම්මත කළේ
ආණ්ඩුවේ යෝජනාව ‘සීනි තැවරූ විෂ ගුලියක්’
විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ ආණ්ඩුවේ යෝජනාව පැහැදිළිවම ‘සීනි තැවරූ විෂ ගුලියක්’ බවත් විපක්ෂයට ආකර්ෂණිය ස
ලොව හොඳ මිතුරන් අතර අපි 15වැනි තැන
ආසියාවේ මිත්‍රශීලීම රටවල් අතර 15 වැනි ස්ථානය හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව සමත් වී ඇතැයි යාහු ෆයිනෑන්ස් වෙබ් අඩවිය වා

