රත්මලාන බොරුපන ප්‍රදේශයේදී යතුරුපැදි දෙකක් එකිනෙක ගැටීමෙන් පොලිස් නිලධාරිනියක් ඇතුළු පොලිස් නිලධාරීන් තිදෙන
දියත
මං ඔරිජිනල් පොහොට්ටුවෙක්
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එදා රට බාර නොගත්තා නම් ශ්‍රී ලංකාව අද බංගලාදේශයටත් වඩා නරක තත්වයට පත්වීමට ඉඩ ති
හොර පාරෙන් ආ ෆොන් -ලැප් ටොප් ගුවන්තොටේ හිරවෙයි
රුපියල් කෝටියක් පමණ වටිනා ’’ අයි පෝන් ’’ වර්ගයේ ජංගම දුරකථන 36 ක් සහ ලැප්ටොප් පරිගණක 06 ක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙ
‘‘ජනතාව අවංක දේශපාලන පිපාසයකින් පෙළෙනවා‘‘
අපේ රටේ ජනතාව අවංක දේශපාලනඥයන්ගේ දැඩි පිපාසයකින් පෙළෙන බව අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු තුමෝ ප
සවස් කාලයේ දිවයිනේ බොහෝ පළාත්වලට තද වැසි
ඉදිරි දින කිපයේදී සවස් කලයේදී ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර
නවතා තිබූ මෝටර් රථයට ගිනි තියලා
බෙලිඅත්ත කුඩාහීල්ල ජය මාවතේ විශ්‍රාමික මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකුට අයත් මෝටර් රථයක් අද අළුයම් කාලයේදී ගිනිගෙන ව
උතුරු මැද මහ ඇල ව්‍යාපෘති වැඩ බිමෙන් ග්‍රීස් පැන්නූ හතරක් මාට්ටු
චීන සමාගමක් මගින් දැනට ක්‍රියාත්මක කෙරෙන මොරගහකන්ද ජලාශයේ සිට ජලය රැගෙන යාමට යෝජිතව, උතුරු මැද මහ ඇල ව්‍යාපෘතියේ
විමලවීර රනිල් දිනනවාට කැමතියි
මෙවර ජනාධිපතිවරණයේදි රනිල් වික්‍රමසිංහ මහතා ජයග්‍රහණය කරනවා නම් තමන් පෞද්ගලිකව සතුටු බව දිගාමඩුල්ල දිස්ත්‍රි
අයියා මලෝ කුඩු බොන්න සතියකට ත්‍රිරෝද 10ක් උස්සලා
මත්ද්‍රව්‍ය පානය කිරීම සඳහා සතියකට තිරෝද රථ දහයක් කොල්ල කන බව කියන සහෝදරයන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව මට්ටක්කුල
ජේලර්ගේ නිවෙසින් ගිනි අවි සහ කුඩු මතුවේ
බන්ධනාගාර මූලස්ථානයේ ජේලර්වරයකු ගේ රාජගිරිය මාදින්නාගොඩ නිවසක සඟවා තිබූ ගිනි අවි සහ ජීව උණ්ඩ තොගයක් සමග අත්අඩං
බංගලාදේශ අගවිනිසුරු ශිෂ්‍ය ව්‍යාපාරයට බියේ පැන යයි
පැයක් ඇතුළත සිය ධුරයෙන් ඉල්ලා අස්වෙන ලෙස ’’වෙනස්කම්වලට එරෙහි ශිෂ්‍යයෝ’’ ව්‍යාපාර කළ දැනුම්දීම පිළිගනිමින් බංග
පුද්ගලික අංශයේ සේවකයන්ට සුභ ආරංචියක්
ජාතික අවම වේතනය රුපියල් 17,500 ක් සහ ජාතික අවම දෛනික වේතනය රුපියල් 700 ක් දක්වා වැඩි කිරීමට රජය තීරණය කර ඇත.
විජයමුනිගේ සහාය රනිල්ට
හිටපු අමාත්‍යවරයකු වන විජිත් විජේමුණි සොයිසා මහතා ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීම
ප්‍රථම කුඹල් පෙරහර වීදී සංචාරය කරයි
කන්ද උඩරට ඓතිහාසික ඇසළ පෙරහරේ ප්‍රථම කුඹල් පෙරහර අද (10) සවස 5.48 ට යෙදෙන සුබ මූහුර්තියෙන් වීදි සංචාරය කිරීම ඇරඹීය.
ජනපතිවරණයේ ඡන්ද ලකුණු පිටවේ
පිළිගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් සඳහා ඡන්ද ලකුණු හඳුන්වාදෙමින් මැතිවරණ කොමිෂන් සභාව විසින් ගැසට් නිවේ
සජීවී මසුන් - ඉබ්බන් ගුවන් තොටුපළේ දී අල්ලයි
සිංගප්පූරුවේ සිට කටුනායක ගුවන් තොටුපළට පැමිණි ගුවන් මගියෙක් සතුව තිබූ සජීවී මසුන් සහ ඉබ්බන් තොගයක් අත්අඩංගුවට
නාමල් - සුමන්දිරන් අතර හමුවක්
දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ එම්. ඒ. සුමන්දිරන් මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජන
පොහොට්ටුවේ රනිල් පිලෙන් අලුත් පක්ෂයක්
ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීමට එක්වන පොදුජන පෙරමුණ කණ්ඩායම විසින් ලබන ස
මස්කෙළියේ අනතුරකින් දෙකක් මරුට
මස්කෙළිය, බ්‍රවුන්ලෝ ප්‍රදේශයේදී අද (09) ප.ව. 03.45 ට පමණ ත්‍රීවිල් රථයක් කැබ් රථයක ගැටීමෙන් ත්‍රීවීල් රථයේ ගමන් කරමින
ජනපති සඳුදා පඩි පාලක සභාව කැඳවයි
වතු කම්කරුවන්ට දිනකට රුපියල් 1700ක වැටුපක් ලබාදීමට රජය ගත් තීරණය සමඟ දැනට වතු සමාගම් 7ක් එකඟතාව පළ කර තිබෙන බව ජනාධි
පොහොට්ටු විරසකයෙන් ආණ්ඩුවේ බහුතරය නැතිවෙයි?
බහුතරය සම්බන්ධයෙන් අවිනිශ්චිතතාවක් පැන නැගීම හේතුවෙන් මැතිසබයේ ආණ්ඩුවේ කටයුතු කරගෙන යෑමට ගැටලුකාරී තත්වයක් ම
ත්‍රීරෝද රථයක් - කැබ් රථයක් එකිනෙක ගැටී අයෙක් මරුට
මඩාටුගම පොලිස් වසමේ ඒ 09 මාර්ගයේ කිතුලිහිටියාව පහළ බුලාගල ප්‍රදේශයේදි ත්‍රී රෝද රථයක් හා කැබ් රථයක් අද (10) දින එකින
මැකෝගේ වෙබ් එකත් හොරට හදලා
මැතිවරණ කොමිෂන් සභාවේ වෙබ් අඩවියට සමාන ව්‍යාජ වෙබ් අඩවියක් සකස් කර ඇතැයි පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසයි.
ඉරාන ජනපති විප්ලවවාදී බළකාය සමග මත ගැටුමක්
ඊශ්‍රායලය සමග යුද්ධයක් ඇතිවීම වැළැක්වීම සඳහා ඉරාන ජනපති මසූද් පෙසෙෂ්කියාන් දැඩි උත්සාහයක් ගනිමින් සිටින බවත් ඒ
පාකිස්තාන ශිෂ්‍ය සම්මේලනයෙන් රජයට රතු එළියක්
බන්ධනාගාරගත කර ඇති හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ව එළඹෙන 30 වැනිදාට ප්‍රථම නිදහස් කරන ලෙස පාකිස්තාන ශිෂ්‍ය සම්ම
චින්නුන්ට පහර දුන් නේපාල් දෙකක් අත්අඩංගුවට
වාද්දුව ප්‍රදේශයේ සංචාරකදී හෝටලයක චීන ජාතිකයින් දෙදෙනකුට පහරදී හෝටලයේ දේපල වලටද පහරදී අලාභහානි සිදු කළ බව කියන
හමුදා සැරයන් 1990 පාලිකාවකට අතවර කරලා
අනතුරට ලක්ව තුවාල ලබා රෝහලට රැගෙන එමින් සිටි රෝගියා සමග පැමිණි යුද හමුදා සැරයන්වරයකු 1990 සූව සැරිය ගිලන් රථයේ සෞඛ්
අද වැස්ස තත්වය කොහොමද
බස්නාහිර පළාතෙත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා ද
විවාහ වයස් සීමාව අවුරුදු 9 ට අඩු කෙරේ
කාන්තාවන්ගේ නීත්‍යානුකූල විවාහ වයස් සීමාව අවුරුදු 9 දක්වා අඩු කිරීමට අදාළ යෝජනාවක් ඉරාක පාර්ලිමේන්තුවට ඉදිරිපත
බ්‍රසීල ගුවන් යානයක් අනතුරේ
පුද්ගලයන් 62 ක් සමග පියාසර කරමින් තිබුණු බ්‍රසීලයට අයත් එරට අභ්‍යන්තර ගුවන් යානයක් කඩා වැටුණි. යානය කඩා වැටුණේ සාඕ

