
(කේ. බුද්ධික කුමාරසිරි)
අපේ රටේ ජනතාව අවංක දේශපාලනඥයන්ගේ දැඩි පිපාසයකින් පෙළෙන බව අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු තුමෝ පැවැසූහ.
අතුරුගිරිය ශාන්තාලෝකගම සාන්ත පේදුරු පියෝ දේවස්ථානයේ දිව්‍ය ප්‍රසාද මන්දිරයේ පළමු දේව මෙහෙයට සහභාගී වෙමින් අගරදගුරු තුමන් මෙම අදහස් පළ කළේය.

