(සුජිත් හේවාජුලිගේ)
හිටපු අමාත්‍යවරයකු වන විජිත් විජේමුණි සොයිසා මහතා ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීමට තීරණය කර ඇත.
ඔහු මීට පෙර දේශපාලන කටයුතු කළේ සමගි ජන බලවේගය සමගිනි.