පොලීසියෙන් බව පවසමින් කටුගස්තොට ධර්මවිජය විද්‍යාලයට පැමිණි පුද්ගලයකු ගුරුවරියකට හා සිසුන් පස් දෙනකුට පහරදී පළ
දියත
නවීන ගිනි අවියක් විකුණන්න ගිහින් මාට්ටු
කුරුණෑගල ප්‍රදේශයේ පුද්ගලයකුට රුපියල් ලක්ෂ තුනක ඇමරිකාවේ නිෂ්පාදිත අති නවීන පිස්තෝලයක් අලෙවි කිරීම සඳහා රැගෙන
පොලු පහර කෑ පී.සී මරුට
තංගල්ල කදුරුපොකුණ ප්‍රදේශයේදී මැර පිරිසකගේ ප්‍රහාරයට ලක්ව කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලැබූ පොලිස් කොස්තා
ඔයේ තිබූ සිරුරෙන් තොරතුරු එළියට
අත්තනගලු ඔයෙහි දාරළුව ප්‍රදේශයේ තිබී ඉකුත් 5 වෙනි දින සොයා ගත් මළ සිරුර සම්බන්ධයෙන් විමර්ශන සිදු කළ ගම්පහ මූලස්ථ
අරගලයේ නායකයන් දෙදෙනකුට ඇමැතිකම්
බංග්ලාදේශ විරෝධතා මෙහෙයවූ ’’වෙනස්කම්වලට එරෙහි ශිෂ්‍යයෝ’’ ව්‍යාපාරයේ නායකයන් දෙදෙනා වන නහීද් ඉස්ලාම් සහ අසීෆ්
විශ්‍රාමික දීමනාව ඔක්තෝබරයේ දෙකම එකට ගෙවන්න
ආණ්ඩුව විශ්‍රාමිකයන්ට ගෙවීමට බලාපොරොත්තු රුපියල් තුන්දහසක අන්තර් කාලීන දීමනාව ඡන්දයෙන් පසු ලබන ඔක්තෝබර් මාසය
මාලිමා රජයක පිල් මාරුව තහනම් කිරිමේ නීතියක්
මාලිමාවේ රජයක් තුල පක්ෂ මාරු කිරීම තහනම් බවට නීතියක් පනවන බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරිනි අමරසූ
ජනපති අපේක්ෂකයන්ට ආරක්ෂාව දෙන්න කමිටුවක්
ජනාධිපති අපේක්ෂකයන්ට සහ හිටපු ජනපතිවරුන්ට ආරක්ෂාව සැපයීම සදහා මහජන ආරක්ෂ අමාත්‍යංශ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන
සාගරට එරෙහි නඩුවකට දින දෙයි
මහජන රැළියකදී කරන ලද ප්‍රකාශයෙන් සිදුවූ අපහාසයට රුපියල් බිලියන දහයක වන්දියක් ගෙවන ලෙස ඉල්ලා ජනාධිපති අපේක්ෂක අ
උල්හිටියේ වාන් දොරටු හිටිහැටිටේ අරියි
උල්හිටිය රත්කිද ජලාශයේ ජල මට්ටම ඉහළ යාමත් සමග ජලාශයේ පිටවානේ ගේට්ටු පහක් අද (9) පස්වරුවේ විවෘත කළ නිසාවෙන් ජලාශයට
ත්‍රස්ත ක්‍රියා ප්‍රවර්ධනය කළැයි 6ක් රිමාන්ඩ්
අයිඑස් අයිඑස් ත්රස්තවාදීන් ලෙස පෙනී සිටිමින් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත ක්‍රියාවලින් ප්‍රවර්ධනය කිරීමේ සැකයට
’’රට දූෂණයෙන් මුදා ගන්නවා’’
යුද හමුදාපතිවරයා ලෙස යුද්ධය අවසන් කරන්නේ යැයි කළ පොරොන්දුව ඉටුකළා මෙන්ම ජනාධිපතිවරයා බවට පත්වී රට වෙලාගෙන සිට ද
අල්ලස් ගත් පී.සී වසර 8කට හිරේ
වැලි ටිපර් රථ රියදුරෙකුගෙන් රුපියල් 2000ක අල්ලසක් ලබා ගැනීම ඇතුළු චෝදනා හතරකට වරදකර වූ පිළියන්දල පොලිසියේ රථ වාහන
ජනපති සටනට 24ක්
ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්වීමට සූදානම් වන අපේක්ෂකයන් සංඛ්‍යාව 24 ක් දක්වා ඉහළ නැග ඇත.
බඩගින්න නිර්පාක්ෂිකයි
කුමන පක්ෂයකට අයත් වුවද කුසගින්න නිර්පාක්ෂික බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
අවම වේතන පනත් කෙටුම්පත මැතිසබයට
සේවකයන්ගේ අවම වේතන සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට අද(09)දා ඉදිරිපත් කෙරිණ.
පිල් මාරු දේශපාලනය අවසන් කළ යුතුයි
තමන්ට ලැබෙන වරදාන වලට මුදල් වලට ඇමැතිකම් වලට එහෙට මෙහෙට පනින දේශපාලනය මේ රටින් අවසන් කළ යුතුව ඇතැයි ජාතික ජනබල වේ
තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අදින් අවසන්
ජනාධිපතිවරණයේ තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා අයදුම්පත් භාර ගැනීම අද (9) මධ්‍යම රාත්‍රී 12ට අවසන් බව මැතිවරණ කොමිෂ
රාජ්‍ය මූල්‍ය පනතට කතානායක සහතිකය
“රාජ්‍ය මූල්‍ය කළමනාකරණ” නමැති පනත් කෙටුම්පතෙහි සහතිකය සටහන් කරන ලද බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (09) ප
බංග්ලාදේශය රනිල් කෙනෙක් හොයනවා
වත්මන් බංගලාදේශය රනිල් වික්‍රමසිංහ මහතා වැනි නායකයෙකු සොයමින් සිටින බව වාරිමාර්ග වනජීවී හා වන සම්පත් සංරක්ෂණ ඇ
රට හදන්න ජනතා අංශයකුත් පිහිටුවනවා
රාජ්‍ය අංශය සහ පෞද්ගලික අංශයට අමතරව ජනතා අංශයක් ද ඇති කර ජනතාව ආර්ථික වශයෙන් නඟා සිටුවීමට කටයුතු කරන බව ජනාධිපති
අමාත්‍ය ධූර අහිමිවීම එතරම් දෙයක් නොවෙයි
අත්හැරීම ප්‍රගුණ කළ තමන්ට අමාත්‍ය ධූර අතහැරීම එතරම් දෙයක් නොවන බවත් අමාත්‍යංශ හතරක කාර්යයන් ඉතාම හොඳින් කළේය යැ
LOLC දිවිසවිය දිවයින පුරා අඛණ්ඩව
ශ්‍රී ලංකාව පුරා විහිදුණු පාසැල් 3,500 ක් කරා ළඟාවෙමින්, ආවරණය සමස්ත පාසැල් වලින් සියයට 35 ඉක්මවයි.
මනූෂගේ පුරප්පාඩුවට බණ්ඩාරිගොඩ
මනූෂ නානායක්කාර මහතාගේ ගාලු දිස්ත්‍රික් මන්ත්‍රී ධූරය අහෝසි වීමෙන් පුරප්පාඩු වන එම ධූරයට බන්දුලාල් බණ්ඩාරිගොඩ
ෆොන්සේකා ඉල්ලා අස් වෙයි
ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සමග ජන බලවේගයේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ. සී අලව
මනූෂ - හරීන් සජබෙන් නෙරපීම හරි
අමාත්‍යවරුන් වන මනුෂ්‍ය නානායක්කාර සහ හරින් ප්‍රනාන්දු යන මහත්වරුන් සමගි බලවේගය පක්ෂයෙන් නෙරපීම නීතියානු කූල
ගසකට යට වී අයෙක් මරුට
බලන්ගොඩ හල්පේ ප්‍රදේශයේ ගසක් කපමින් සිටි පුද්ගලයෙකු එම ගස ඇගට වැටිම හේතුවෙන් මියගොස් ඇතැයි පොලිසිය පවසයි.
අරගලය පසුපස පාකිස්තාන අයි.එස්. බුද්ධි අංශය
බංග්ලාදේශ අරගලය පසුපස සිටින්නේත්, එය මෙහෙයවීම කළේත් පාකිස්තානයේ අයි.එස්. බුද්ධි අංශය බවත්, එම බුද්ධි අංශයේ අරමුණ
දවසට පස් වතාවක් පල්ලි යන්න ඕනෑ: නැතිනම් දඬුවම්
රාජ්‍ය සේවකයන් සියලු දෙනා දිනකට පස් වතාවක් පල්ලි යා යුතු බවත්, හසේ නොකරන්නේ නම්, දැඩි දඬුවම් විඳීමට සිදුවනු ඇති බව
හොර සල්ලි ජාවාරමේ ගිය අම්මයි දුවයි මාට්ටු
වෙළෙඳසල්වලට ව්‍යාජ මුදල් නෝට්ටු දී භාණ්ඩ හා ඉතිරි මුදල් රැගෙන පලා යන කූට ජාරම් කාරියක සහ ඇගේ 16 හැවිරිදි දියණිය ඇත

