තිස්සමහාරාම කතරගම මාර්ගයේ පුබුදුගම, කොහොඹගහ පෑලැස්ස ප්‍රදේශයේදී ඊයේ (17) පුද්ගලයෙකු තියුණු ආයුධයකින් කපා කොටා ඝ
දියත
හිස් වැසුමකින් ගසා අයෙක් මරණයට පත් කළ අඹු-සැමි යුවළ අල්ලයි
මිල්ලනිය දෙල් දොර වත්ත ප්‍රදේශයේදී 13 හැවිරිදි දියණිය ඉදිරිපිට දී පියෙකුට අමානුෂික ලෙස ආරක්ෂක හිස් වැස්මකින් සහ
ඡන්දදායකයෙක්ට රුපියල් 20 ක් ප්‍රමාණවත්
ජනාධිපතිවරණයේදී ඡන්දදායකයෙක් වෙනුවෙන් වියදම් කරන මුදල රුපියල් 20 ක උපරිමයකට යටත් කරන ලෙස ඉල්ලා ජනාධිපති ධූර අපේක
නාමල් තිස්සමහාරාමය වැදපුදා ගනී
ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා තිස්සමහාරාම රජමහා විහාරස්ථානයට පැමිණ වැඳ පුදා මහා
ඛනිජ තෙල් ලොක්කෙක් වාකරේදී බිමට වෙඩි තියලා
මඩකලපුව වාකරේ පුදුර් කදිරවේලි ප්‍රදේශයේ පිහිටි ඉඩමකදී පිරිසක් සමඟ ඇති වූ ආරවුලක දී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථ
විශ්‍රාම දීමනාව ඔක්තෝබර් සිට
රජයේ සියලුම විශ්‍රාමිකයන් සඳහා අතුරු දීමනාව ඔක්තෝබර් මාසයේ සිට ලබාදෙන බව සඳහන් කරමින් රාජ්‍ය පරිපාලන දේශ කටයුත
අලියාට වෙඩි තැබූ පොලීසියේ තිදෙනොගේ වැඩ තහනම්
බකමුණු, ප්‍රදේශයේදී වන අලියකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ පොලිස් සැරයන්වරයකු සහ කොස්තාපල්වරුන් දෙ
ත්‍රිරෝද රියදුරාගේ ගෙල කපා මරලා
තංලංගම අරුප්පිටිය ප්‍ර දේශයේ ත්‍රීවිල් ගරාජයකදී තිබුණු ආයුධයකින් ගෙල කපා පුද්ගලයකු ඝාතනය කර ඇතැයි තලංගම පොලිසි
යාපනය බන්ධනාගාර රැදවියෙක් මරුට
යාපනය බන්ධනාගාරයේ රැදවියකු හදිසියේ ඇතිවූ රෝගී තත්වයක් හේතුවෙන් මියගොස් ඇතැයි යාපනය පොලිසිය කියයි.
කාර් කාර් ගැටී හතක් රෝහලේ
කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගයේ කෑගල්ල මොළගොඩ ප්‍රදේශයේ දී අද (18) දහවල් කාර් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් හත් දෙනෙක් තුවා
ජාතික ධජය මැතිවරණ කටයුතුවලට ගන්න එපා
ජාතික ධජය මැතිවරණ ප්රචාරක කටයුතු සදහා යොදා ගත්තොත් නීතිය ක්‍රියාත්මක කරන බවත් , මෙහෙම ගියොත් තව ටික දිනකින් ජාත
ග්‍රාම නිලධාරී වර්ජනය අවසන්
ග්‍රාම නිලධාරීන් ආරම්භ කර තිබූ අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය සහ කළු විරෝධතා සතිය අද (18) මධ්‍යම රාත්‍රියෙ
‘ජෝයි‘ කල්ලියේ තුනක් තියුණු ආයුධ සමඟ අත්අඩංගුවට
යාපනය වැල්වැටිතුරෙයි ප්‍රදේශයේ නිවසකට ඇතුළුවී පෙට්‍රල් දමා යතුරු පැදි ඇතුළු රථ වාහන ගිනිතබා නිවසට හානි කිරීමේ
සැමියා ප්‍රෙටල් දමා බිරියට ගිනි තියලා
වෙන්නප්පුව සින්ද්‍රාන්තිය ප්‍රදේශයේ සිවු දරු මවකගේ සිරුරට සාමියා පෙට්‍රල් හලා ගිනිතැබීමක් හේතුවෙන් බරපතල තුව
ඡන්දෙ ඉල්ලන් එන අයට නාවුල ගමකින් රතු එළියක්
මෙවර ජනාධිපතිවරණ ඡන්දයේ දී ඡන්දය ඉල්ලා ගමට පැමිණෙන පිරිස්හට අසුචි ප්‍රහාර එල්ලකරන බවට මාතලේ - නාඋල ,අදාවල ගම්මාන
අවුරුදු 25 කට පසු ගාසාවේ පෝලියෝ
ඊශ්‍රායල ප්‍රහාර හමුවේ, මිහිපිට අපායක් බවට පත් වුණු ගාසා තීරයෙන් වසර 25 කට පසු පෝලියෝ ආසාදිතයකු හමුවුණු බව පලස්තීන
රුසියාවට ප්‍රබල භූමි කම්පාවක්
රික්ටර් පරිමාණයේ ඒකක 7 ක ප්‍රබලත්වයක් සටහන් කළ ප්‍රබල භූමි කම්පාවකින් නැගෙනහිර රුසියාවේ, කම්චැට්කා අර්ධ ද්වීපය ක
කාන්තා හිංසනයට එරෙහිව බ්‍රිතාන්‍යයේ නව නීති
කාන්තාවන්ට එරෙහිව සිදුවන කුරිරු ප්රචණ්ඩ ක්‍රියා, ත්‍රස්ත ක්‍රියා ලෙස සැලකීමේ නව නීති හඳුන්වා දීමට බ්‍රිතාන්‍ය
බස්නාහිරට - සබරගමුවට අදත් තද වැසි
බස්නාහිර, සබරගමුව සහ වයම පළාත්වලත් මහනුවර, නුවරඑළිය,ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් ස
ගවයන් බඳින්න ගිය වඩු කාර්මිකයා ගසාන ගිහින්
මීගහතන්න, පැලවත්ත, ගොරකදුව ප්‍රදේශයේ පුද්ගලයකු පසුගිය (16) දා අළුයම සිය ගවයන් බැඳීමට නිවසින් පිටත්ව ගොස් අතුරුදහන්
අධිරානිගම පොලිසිය
අධිරාණිගම ප්‍රදේශයේ පදිංචි වයස අවුරැදු නවයක සහ දස හැවිරිදි වියේ පසුවන පාසල් දැරියන් දෙනෙකු අප යෝජනය කළ බව කියන ව
සැලසුම් කර පොලිසියට ගහලා
නීති විරෝධී මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමක් පිළිබඳව ලද තොරතුරක් මත හදිසි මාර්ග සෝදිසියක ගිය ගොකරැල්ල පොලිසියේ ත
අල්ලස් ගත් බෙන්තොට පොලිසියේ තුනක් අත්අඩංගුවට
කසිප්පු ජාවාරම්කරුවෙකුගෙන් රුපියල් හය දහසක අල්ලසක් ලබා ගත් බෙන්තොට පොලිසියේ නිලධාරින් තිදෙනෙකු කොස්ගොඩ පොලිස
‘‘තරුණයෙක් හැටියට ආගම දහම ආරක්ෂා කිරීම වගකීමක්‘‘
මෙරට සංස්කෘතිය සහ ආගම දහම ආරක්ෂා කිරීමේ වගකීමක් තරුණ දේශපාලනඥයකු ලෙස තමන්ට තිබෙනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජ
දිලිත් යාපනයෙන් වැඩ අරඹයි
ජනාධිපතිවරණයට තරුව ලකුණෙන් තරග කරන ’’සර්වජන බලය’’ දේශපාලන එකමුතුවෙහි අපේක්ෂක, මව්බිම ජනතා පක්ෂයේ නායක, ව්‍යවසා
‘‘බඩගින්නට කන බත් පතටත් වැට් ගහලා‘‘
සැප්තැම්බර් 21 වැනිදායින් පසු බිහි වන ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් යටතේ ජල හා විදුලි හා ඉන්ධන මිල ගණන් අඩු කරනවා. ආහාර,
‘‘අරගලය වෙලාවේ රට බාර ගන්න කීවත් සජිත් මග හැරියා‘‘
ගෝඨාභය ජනාධිපතිවරයා පළා ගිය විට රට බාරගන්නා ලෙස සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයාට යෝජනා කළ අවස්ථාවේ ඔහු වගකීමෙන
‘‘මිනිසා නොහදා රට හදන්න බෑ‘‘
මිනිසා නොහදා රට හදන්න බෑ යනුවෙන් මඩිහේ පඤ්ඤාසීහ මහ නාහිමියන් පැවසුවත් අද සිදුව ඇත්තේ රට හදනවා කියා ආර්ථික දියුණු
කුරගල රක්ෂිතයේ කදු මුදුනේ ගින්නක්
බලන්ගොඩ කල්තොට කුරගල රක්ෂිතයේ කදු මුදුනේ මේ වන විට විශාල ගින්නක් පැතිරෙමින් තිබෙන බව පොලිසිය පවසයි.
කරුණාදාසගේ සහය සජිත්ට
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කරුණාදාස කොඩිතුවක්කු මහතා 2024 ජනාධිපතිවරණයේ ද

