වවුනියාව, පරමන්කුලම, සෙමඩු ප්‍රදේශයේ ගොවියකු කඩුවකින් කපා කොටා ඝාතනය කිරීමෙන් සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පු
දියත
ඉසුරුපායේ ලක්ෂ 51 ක තඹ පටි සොරාගෙන
බත්තරමුල්ල පැලවත්ත ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යංශයේ පිහිටි ගොඩනැගිලි පරිශ්‍රයේ මුදුනත සවිකර තිබු රුපියල් ලක්ෂ 51
බයිඩන් පුතුට සමාව දෙයි
ධුරයෙන් සමු ගැනීමට සූදානමින් සිටින ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන්, සිය පුතු හන්ටර් බයිඩන්ට ජනපති සමාව ලබා දී ඇත. බය
සැකකරු පොලිස් සිර මැදිරියෙන් පලා යයි
ගංජා ජාවාරම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත පේසාලේ පොලිසියේ සිර කූඩුවේ සිටි සිව් දෙනකුගෙන් එක්
වැස්ස අඩුවෙයි
උතුරු පළාතේ වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
උඩරට මඟේ දුම්රිය ධාවනය පෙර පරිදිම
වැසි සමඟ උඩුවර 7කණුව ප්‍රදේශයේ දුම්රිය මාර්ගයට පස්කදු කඩා වැටීමෙන් අවහිර වී තිබූ උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල දෙම
ආණ්ඩු පක්ෂ මන්ත්‍රීන්ට නිල වාහනය වෙනුවට ඉන්ධන කෝටාවක්
ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට රාජකාරී කටයුතු සඳහා නිල වාහනයක් ලබා දීමට රජය ගෙන තිබූ තීරණය ආපසු හරවාගෙන ඇතැයි රජයේ
ත්රස්තවාදයට අරමුදල් දුන් බ්‍රිතාන්‍ය පුරවැසිභාවය
ශ්‍රී ලංකාවෙන් පළා ගොස් , බ්‍රිතාන්‍ය පුරවැසිභාවය ලබා , මෙරට ක්‍රියාත්මක ත්‍රස්තවාදී සංවිධානයකට මුදල් එකතු කර , ක
පාර්ලිමේන්තු ආහාර මිල වැඩිවිය යුතුයි
ජාතික ජන බලවේගය පාර්ලිමේන්තු ආපන ශාලාවේ ආහාර කිසිම දිනක ලබා නොගන්නා බව හෝ රජය වාහන ලබා ගන්නා බව ජාතික ජන බලවේග මන්
මහවිරු සැමරු ප්‍රචාරය කළ 4 ක් අත්අඩංගුවට ගනී
එල්.ටී.ටී.ඊ. මහවිරු සැමරුම් ප්‍රචාරය කරමින් මහජනයා නොසන්කිරීමේ චෝදනාවට පුද්ගලයන් සිවුදෙනෙක් අපරාධ විමර්ශන දෙපා
’’මරණයේ ඔරලෝසුව’’
පුද්ගලයකුගේ දින චර්යාව මත පදනම්ව එම පුද්ගලයාගේ මිය යන දිනය පිළිබඳ අනාවැකි පළ කළ හැකි කෘතිම බුද්ධියෙන් බල ගැන්වුණ
හෙද නිලධාරිනිය දරුවන් හතරක් එකවර බිහි කරයි
අනුරාධපුර එප්පාවල ප්‍රදේශයේ තරුණ මවක දරුවන් සිවු දෙනකු අනුරාධපුර රෝහලේ දී බිහි කළාය.
ෆෙඩරල් විමර්ශන කාර්යංශයේ අධ්යක්ෂ කෑෂ් පටෙල්
ෆෙඩරල් විමර්ශන කාර්යාංශය මීළඟ අධ්‍යක්ෂකවරයා ලෙස ඉන්දියානු සම්භවයක් සහිත කෑෂ් පටෙල් පත්කරන බව ඇමෙරිකාවේ නව ජනාධ
නූර්ති සම්ප්රදායේ අවසන් පුරුක දිවියට සමු දෙයි
නූර්ති සම්ප්‍රදායට ඉමහත් සේවයක් කළ ගායන හා වාද්‍ය විශාරද ටවර් හෝල් ශිල්පී,කලාභූෂණ දොන් ලයනල් විජේසිංහ ගුණතිලක ම
සූර්යකෝෂ විදුලි රැහැනට මුරකරු බිලි
කොත්මලේ , වෙදමුල්ල අලුත් කොටසේ එලවළු වගා භුමියක ඇද තිබු සුර්යකෝෂ විදුලි රැහැනක පැටලි අද (01) දින පුද්ගලයෙකු ජිවිතක්
ජපන් ව්‍යාපෘති සම්බන්ධයෙන් තානපති නිවේදනයක්
ශ්‍රී ලංකාවෙන් ලැබී ඇති ඉල්ලීම් සහ ආර්ථික තත්වය ප්‍රථමයෙන් සළකා බැලීමෙන් පසුව පමණක් මෙරට නව ව්‍යාපෘති පටන් ගැනී
යේමනයෙන් ඊශ්‍රායලටය මිසයිල ප්‍රහාරයක්
යේමනයේ සිට ඊශ්‍රායලයට එල්ල වූ බැලස්ටික් මිසයිලයක් දේශ සීමාව ආසන්නයේදී විනාශ කර දැමූ බව ඊශ්‍රායල ආරක්ෂක හමුදාව අ
විදුලි ගාස්තු සංශෝධන යෝජනාවලිය උපයෝගිතා කොමිසමට
විදුලිය ගාස්තු සංශෝධන යෝජනාවලිය විදුලි බල මණ්ඩලය විසින් මහජන උපයෝගීතා කොමිෂන් සභාවට ලබන 6 වැනිදා බාරදෙනු ලැබීමට
අපදා මරණ 17ක්
වර්ෂාවත් සමඟ ඇති වූ ආපදා හේතුවෙන් පුද්ගල 17 ක් පමණයට පත්ව ඇති බවත් ආපදා හේතුවෙන් පුද්ගලයින් 19 ක් තුවාල ලබා ඇති බවත්
කල්ඉකුත් වූ කඩල, සහල් - රටඉදි ගම්පහින් අල්ලයි
උත්සව සමය තුළ වෙළදපොලට නිකුත්කිරීමට සුදනම්කරමින් තිබු නිෂ්පාදිත දිනය, කල් ඉකුත්වන දිනය ඇතුළු තොරතුරු වෙනස්කළ ආ
අලුත් තානාපතිවරුන්ට විජිතගෙන් නිදහස් උළෙලට ආරාධනා
නිදහස් දින උත්සවයට සහභාගී වන්නැයි විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා ශ්‍රී ලංකාවට පත්
‘ජාතික ලැයිස්තුවට ඕනෑම කෙනකු පත් කරන්න පුළුවන්‘
පක්ෂ ලේකම්වරයාට ජාතික ලැයිස්තුවෙන් ඕනෑම අයකු පත් කිරීමට මැතිවරණ පනත අනුව හැකියාව ඇති බව නීති විශාරදයන් ගණනාවක
‘වට්ස් ඇප්‘ හැකරුන් වැඩිවෙලා :හසු වෙන්න එපා ‘
වට්ස් ඇප් ගිණුම්වලට අනවසරයෙන් ඇතුළුවී සිදුකරන මූල්‍ය වංචා ඇතුළු නොයෙකුත් මූල්‍ය වංචා පිළිබඳව තවමත් පැමිණිලි ලැ
ඒඩ්ස් නවත්වන්න හරිනි-නලින්ද පා ගමනේ
සෑම වසරකම දෙසැම්බර් පළමු වැනිදාට යෙදෙන 36 වන ඒඩ්ස් දින ජාතික සැමරුම් උත්සවය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ම
අරලගංවිලට දින දෙකකින් තාවකාලික යකඩ පාලමක්
අධික වර්ෂාව නිසා ඇති වූ ගංවතුරෙන් හානිවූ මනම්පිටිය - අරලගංවිල මාර්ගයේ 19/1 පාළම වෙනුවට තාවකාලික යකඩ පාළමක් දින දෙකක
සජබ- එජාප එකතු කරන්න සජිත්ටත් ඕනෑ කමක් තිබෙනවා
එජාපය සහ සජබ එකතු කරන්නට සමගි ජන බලවේගයේ නායකයාට ද අවශ්‍යතාවයක් තිබෙන බව එජාප නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා
ලොකු ලූනු ආනයන බද්ද අඩු කරයි
රට තුළ ලොකු ලූණු මිල අඛණ්ඩව ඉහළ යෑම පිළිබඳව අවදානය යොමු කර ආනයනික ලොකු ලූණු සඳහා පනවා ඇති විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රු
ශ්‍රී ලංකාවේ ත්‍රස්ත සංවිධානයකට බ්‍රිතාන්‍යයේ මුදල් එකතු කළ අයෙක් ගුවන්තොටේදී මාට්ටු
ශ්‍රී ලංකාවෙන් පළා ගොස් , බ්‍රිතාන්‍ය පුරවැසිභාවය ලබා , මෙරට ක්‍රියාත්මක ත්‍රස්තවාදී සංවිධානයකට මුදල් එකතු කර , ක
මී හරක් එගොඩ කරන්න ගිහින් කිඹුලාට බිලි
අම්පාර ,පොතුවිල් , කොඩයිල් රොක් ප්‍රදේශයේදි දූව ගංගාවෙන් මීගවයින් එගොඩ කරමින් සිටි පුද්ගලයෙක් කිඹුලෙකු ඩැහැගෙන
ලග්ගල කෝටි 6 කොල්ලයේ නවයක් මාට්ටු
ලග්ගල ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු බියගන්වා රුපියල් කෝටි 06 කට අධික මැණික්, රන් භාණ්ඩ සහ මුදල් කොල්ලකෑමට සම්බන්ධ සැකක

