‘රටක දියුණුවකට ප්‍රබල විපක්ෂයක් තිබිය යුතුයි. ප්‍රබල විපක්ෂයක් යනු විකට විපක්ෂයක් නොවේ‘ යැයි රන්ජන් රාමනා
දියත
බීම බෝතලයට අද සිට රතු එළි
බීම බෝතල්වල අඩංගු සීනි මට්ටම දැක්වෙන වර්ණ සංකේතයක් එහි ලේබලයේ දැක්විය යුතු බවට වන නීතිය අද (1) සිට ක්‍රියාත්මක
‘ලංකාව නටන්නේ ඇමරිකාවේ ඉන්දියාවේ පදයට‘
ඉන්දියාවේ හා ඇමරිකාවේ රූකඩයක් වන ශ්‍රී ලංකාව ඒ රටවල පදයට නටන බවත් වැඩිකල් යන්නට පෙර මිනිසුන් ගමේ සිටම වීදි බසින
පීසී අතටම අහුවෙයි
බීමත් රියදුරන්ගෙන් මුදල් ලබාගත් බව කියන කොහුවල පොලිසියේ කොස්තාපල්වරයකු පොලිස් මූලස්ථානයට කැඳවා ප්‍රකාශ ලබාග
මැතිවරණ කොමිසමට එරෙහි පෙත්සම ඉවතට
ජාතිවාදී නම් වලින් ඇති දේශපාලන පක්ෂ නොපිළිගන්නැයි මැතිවරණ කොමිසමට නියෝග කරන ලෙස ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසි
පාද යාත්‍රා රැස්වීම ලිප්ටන් වටරවුමේ
ඒකාබද්ධ විපක්ෂයේ මහනුවර පාගමනේ පස් දින සමාප්තිය සනිටුහන් කරමින් කොළඹ ලිප්ටන් වටරවුමේ දී ඔවුන්ගේ රැස්වීම පැවැත
පාද යාත්‍රාව ශ්‍රිලනිප මහ ගෙදරට හූ කියයි
පාද යාත්රාකරුවෝ ඩාලි පාරේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලය ඉදිරිපිට දී හූ කියන්නට වූහ. ඔවුන් හූ කියද්දී ශ්&zw
පළාත් කීපයකට සුළු වැසි:
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රීක්ක වලත් වැසි ස්වල්පයක් ඇති වන බව කාලගුණ ව
මහින්දලා කැම්බල් පිටියට නොයන පාටයි
මහින්ද රාජපක්ෂ හිටපු ජනපති මාළිගාවත්තේ දී මින් මද වේලාවකට පෙර යළි එක් විය. මරදානෙන් ආ පෙළපාලිය ඩාලි පාරට&
බෝතල් 905යි = ලක්ෂ 50යි
රුපියල් ලක්ෂ 50ක පමණ රට මත්පැන් බෝතල් 905ක් දෙමටගොඩින් අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි. නීති වි
මූන්ස්ටෝන්ස්ට ගමෙන් ‘හූ’ සංග්‍රහයක්
රත්නපුරේ ෆර්ගර්සන් බාලිකා විද්‍යාලයේ කාර්නිවල් එකේ සිංදු කියන්න මූන්ස්ටෝන්ස්ලටත් එන්න කිව්වා. හරි අපි එන
ගිලන් රියට ගැසුවැයි දෙන්නෙක් සැකපිට
පසුගිය 28 වැනිදා පාද යාත්‍රා උද්ඝෝෂණයේ දී ගිලන් රියකට පහරදී අලාභ හානි කළැයි කියන පුද්ගලයන් දෙදෙනෙක් පේරාදෙණි
ලෝක බැංකුවෙන් බිලියන 14ක ණයක්
ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණයට ඇමෙරිකා ඩොලර් මිලියන 100ක (රුපියල් මිලියන 14500) ණය මුදලක් ලබා දීමට ලෝක බැංකුව
මෛත්‍රී අපහාස නඩුව නිතිපති උපදෙස් පතයි
පසුගිය ජනපතිවරණ සමයේ මෛත්‍රිපාල සිරිසේන ජනපති අපේක්ෂකට අපහාස වන ආකාරයෙන් අයිටීඑන් රූපවාහිනියෙන් දැන්වි
සරසවි අනධ්‍යයන සේවක වර්ජනය හයවැනි දිනටත්
උසස් අධ්‍යාපන ඇමැති සමග පැවැත්වූ සාකච්ඡාවලින් වැඩක් නොවී යැයි ද විශ්ව විද්‍යාල අනධ්‍යයන සේවක වර්ජනය අද (1) හ
කැම්බල් පිටිය මහින්දලාට : හිටපු ජනපති ලිපිය බාරගනී
ඒකාබද්ධ විපක්ෂයේ පාද යාත්‍රා රැලියට බොරැල්ල කැම්බල් පිටිය ලබාදිය හැකි බව පොලිසිය ලිපියක් මගින් මහින්ද රාජපක්
‘අපි යන්නේ ටවුන්හෝල්‘ - මහින්දානන්ද
පාද යාත්‍රාව බේස්ලයින් පාරෙන් හැරෙද්දී සංවිධායක මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසූයේ එය ටවුන්හෝල් පැත්තට යන බ
ගලේවෙල ගෙයක් ගිනි තියලා
ගලේවෙල මොරගොල්ලේ රත්නායක විජේසිංහ නම් විදුලි කාර්මිකයා සිය අත්තම්මා බැලීමට කුරුණෑගල ගොස් සිටියදී නිවසට ගිනි ත
කල්පිටියට රත් හඳුන් ?
කල්පිටිය කප්පල්අඩිය වෙරළ තීරයට සැක සහිත යාත්‍රාවක් ගොඩගසා ඇතැයි කල්පිටිය පොලිසිය පවසයි. එම යාත්‍රාවේ ඇතුළ
නව ලේකම්වරු තිදෙනෙක්
අමාත්‍යාංශ තුනක් සඳහා නව ලේකම්වරු තිදෙනෙක් අද (1) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන් ම
පාද යාත්‍රාව පෑලියගොඩ ගුවන්පාලම පසු කරයි
කිරිබත්ගොඩ නගර මධ්‍යයෙන් අද පෙරවරු 10.30ට පමණ ඇරැඹි ඒකාබද්ධ විපක්ෂයේ පාද යාත්‍රාව මේ වනට පෑලියගොඩ ගුවන් පාලම
Guardians of the Galaxy දෙවැන්නට ස්ටෙලෝන්
2014 වසරේදී තිරගතවූ Guardians of the Galaxy චිත්‍රපටයේ දෙවැන්න සෑදීමට සූදානම් වන බව සඳහන් වෙයි. මෙහි ප්‍රධාන චරිතයක් සඳහා සු
ඇත්ත හේතුව
පරිපාලන ලේකම් උන්නැහේට ලැබුණ මාරැව නිසා කළකිරැණු උන්නැහේ විශ්‍රාම අරන් යන්න යනවලු... මේ මාරැව කරන්න සිද්ධවුණත්
‘පාද යාත්‍රාවේ ඉලක්කය පවුල් පාලනයයි‘
පාද යාත්‍රාවෙන් රජයට කිසිම අභියෝගයක් නැතත් එහි සැඟවුණු අරමුණ යළි පවුල් පාලනය ඇරඹීමටදැයි ආරක්ෂක රාජ්‍ය ඇමැති
යකඩ අලි පහක් හයිඩ් පිටියේ වැඩ
කොළඹ ඉබ්බන්වල හයිඩ් පිටිය (පිලිප් ගුණවර්ධන පිටිය) අලුත්වැඩියා කිරීමේ වැඩ අද (1) වේගවත් කැරිණි. බැකෝ පහක් පමණ අද
සුභානිගෙන් වෙනස් ගීතයක්
මේ අහන්න ශ්‍රී වික්‍රම ඇයි පපුවට දුක් ගින්දර පරවෙනවා වරලැස වැනි කුන්ද සමන් මල් හිනැහෙනවා අතු අග පි
අනංගයා රිමාන්ඩ්
පුවත්පත්වල මංගල දැන්වීම් පළකර විවාහ පොරොන්දු දී ලක්ෂ ගණනින් මුදල් වංචා කළ බව කියන අයකු කිරිල්ලවල, කොකිස්කඩේ හන්
බැසිල් යළි රිමාන්ඩ්
බැසිල් රාජපක්ෂ හිටපු ආර්ථික සංවර්ධන ඇමැති කඩුවෙල මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා විසින් ලබන 8 වැනිදා තෙක් අද (1)

