ගිලන් රියට ගැසුවැයි දෙන්නෙක් සැකපිට


පසුගිය 28 වැනිදා පාද යාත්‍රා උද්ඝෝෂණයේ දී ගිලන් රියකට පහරදී අලාභ හානි කළැයි කියන පුද්ගලයන් දෙදෙනෙක් පේරාදෙණිය හිඳගල දී අද(1) අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.