පිළියන්ද මකුළුදූව සුපිරි වෙළඳසලකින් චීස් පෙට්ටි හා කිරි ටින් සොරාගත් ගැහැණුන් දෙදෙනකු එහි සීසීටීවී දර්ශන ආධාර
දියත
ගව ඝාතනයට එරෙහි වන ඉරාජ්
ඉරාජ් වීරරත්න යනු සමාජ මාධ්‍ය තුළ තරමක් ආන්දෝලාත්මක චරිතයක්. ඒ ඔහු සංගීත ක්ෂේත්‍රෙය් සිදුකරන ඇතැම් දෑ හේතුවෙන
‘නව ඡන්ද ක්‍රමයක් ඕනෑ‘
පසුගිය වසර වල පැවති දූෂිත ඡන්ද ක්‍රමය අහෝසි කොට නව ඡන්ද ක්‍රමයක් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හඳුන්වා දී කඩි
පොලිස් පොතේ මෙහෙම ඇතේ
තංගල්ල මැදකැටියේ සංචාරකයින්ට ගංජා අලෙවි කළ පුද්ගලයෙක් අත් අඩංගුවට ගත් බව පොලීසිය කියයි. කඩුගන්නාව සුනිල් එ
හඳුන්දිවියා විකුණන්න බැරිවෙයි : දඩයක්කරු පොලිසියේ
මන්නාරම අඩම්පන්හි නිවසක ඇති කළ තිබූ හඳුන් දිවි පැටවකු සමග දඩයක්කරුවකු අත්අඩංගුවට ගත් බව අඩම්පන් පොලීසිය කියයි.
තැපැල් සේවකයෝ වැඩ වරති
තැපැල් දෙපාර්තමේන්තුවේ උසස් වීම් හා බඳවා ගැනීම් පටිපාටියේ පවතින අක්‍රමිකතා ඉවත් කර ගැනිම ඇතුළු ඉල්ලිම් හතක
'බේපික්රේ' නිසා 'ඩියර් සින්දගී' ආදායම අඩු වෙලා
මේ වනවිට බොලිවුඩ් බොක්ස් ඔෆිස් දර්ශකයේ පෙරළියක් කරන්නට ආදිත්‍යම චොප්රාගේ 'බේපික්රේ' සමත්ව ඇත. දෙසැම්බර් 09 වැන
කසාද බැන්දම කොහොමද?
මේ කියන්න යන්නෙ විවාහක මිනිස්සු තදින්ම එකඟ වෙන කතාවක්. මේ කතාව ඇහුවම විවාහක කාන්තාවන්ට නම් ටිකක් කේන්ති යාවි. ඒත
ඒ කාලේ මට සිංහල බැහැ
මේ වකවානුවේ ඉහළ ප්‍රේක්ෂක අවධානයක් දිනා ගනිමින් ප්‍රදර්ශනය කෙරෙන සිනමා නිර්මාණයක් ලෙස රේණුකා බාලසූරිය නිෂ්ප
ඩෙංගු වසංගතේ ගාල්ලටත්
ඩෙංගු වසංගතයක් පවතින ගාල්ලෙන් ඩෙංගු රෝගීන් 2500ක් වාර්තා වූ බවත්, ඩෙංගු මරණ පහක් මේ වසරේ සිදුව ඇති බවත් වසංගත රෝග
ඩොල්ෆින් දෙන්නෙක් අම්බලන්ගොඩට ඇවිත්
ඩොල්ෆින් මාළුවකු සහ පැටියකු අම්බලන්ගොඩ ධීවර වරායට දෙසට පැමිණ සිටිනු අද දක්නට ලැබිණි. මේ ගැන ප්‍රදේශවාසීන් බ
ඉදිකිරීම් සම්මාන උළෙල ජනපති ප්‍රධානත්වයෙන්
නිවාස හා ඉදිකිරීම් අමාත්‍යංශය සංවිධානය කරන ලද ‘ජාතික ඉදිකිරීම් සම්මාන 2016‘ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ම
තැපැල් සේවක නිවාඩු අවලංගුයි
ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ අද මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කරන බව කියන වැඩ වර්ජනය හේතුවෙන් තැපැල් සේවා
ආලියා සිනමාව අත්හරියි?
මේ දවස්වල වැඩියෙන් කතාබහට ලක්වෙන ආලියා බාට් සිනමාවට සමුදීමට යන බව සඳහන් වෙනවා. ඒ "Dragon" නමින් ඉන්දියාවේ විකා
‘අල්ලස් පැමිණිලි හමස් මල්ලේ‘
නව රජයේ පාර්ලිමේන්තු මන්ත්‍රීන් 27 දෙනෙකු සිය තීරුබදු රහිත වාහන බලපත්‍ර විකුණා අයුතු ලාභ උපයාගෙන ඇති බව සඳහන් ක
දැරිය සුවකරගන්න පියා ආධාර ඉල්ලයි
මිනුවන්ගොඩ, දෙවලපොල, කමරාගොඩ 304 / බී 1 , නිවසේ පදිංචි බී. සඳුනි හංසිකා ප්‍රනාන්දු (9) ස්නායු රෝගී තත්ත්වයකට පත්වීමෙන්
අතුලගේ සිංදුවක් ආමායා ගයයි
අමායා අධිකාරී කියන්නේ ඉතාම ප්‍රසිද්ධි චරිතයක්නේ. ඇය මේ දිනවල පුංචි තිරයේද දකින්න හම්බවෙනවානේ. ඔන්න දැන් දැන
පොලිසියට පාට් දැමූ හතරක් කොටුවෙති
යාපනය අරියාලේ දී රථවාහන රාජකාරියේ නිරත පොලිස් නිලධාරීන් දෙදෙනකු විසින් බීමතින් සිටි බව කියන යතුරු පැදිකරුවක
බලපත්‍රය ලංකාවේ නම් ඉතාලි පාරටත් ඔට්ටුයි
ශ්‍රී ලංකා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව නිකු කළ වලංගු රියදුරු බලපත්‍රය භාවිතයෙන් ලබන වසරේ සිට ඉතාලියේ ද
කෙලින්ම මූණටම
මේ නියම වැඩක්. දෙන්නෙකුට කරන්න තියෙන තරගයක්. පරදින කෙනාගේ මූණටම හොඳ අයිස්ක්‍රීම් පාරක් වදින එක වදිනවාමයි. ඔබ ම
හොලිවුඩයෙත් කැපිලි
හොලිවුඩ් සුපිරි නිළි මෙලීසා බෙනොයිස්ට්ගේ නම ඇමෙරිකාවේ හොඳම නිළියට යෝජනාවී තිබෙනවා. ඇගේ නම යෝජනාවීමත් සමග හ
රට නාඩු කිලෝව 60ට ?
ලබන සතිය වන විට සම්බා සහ නාඩු සහල් මෙටි්රක් ටොන් 10,000ක් ආනයනය කර කිලෝව රුපියල් 50ත් 60ත් අතර මිලකට පාරිභෝගිකයන්ට
නව පරීක්ෂක ජනරාල්වරු තිදෙනෙක්
විදේශයන්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාල ඇතුළු දූත මණ්ඩල මඟින් ක්‍රියාත්මක කරන වැඩසටහන් අධීක්ෂණයට නව පරීක්ෂක
ඇට මිදුළු සැත්කමට තව ලක්ෂ 29 ක් සොයයි
හෝකන්දර මාලසිංහගොඩ පාරේ ග්‍රීන් ෆීල්ඩ් ගාඩ්න්හි අංක 317/S දරණ නිවසේ පදිංචි පසඳි කාරියවසම් දියණිය තැලැසීමියා රෝග
පුජා උමාශංකර්ගේ විවාහය
මීට පෙර පූජා උමාශංකර් ජීවිතයේ වැදගත් පියවරක් තියලා කියලා අප වාර්තා කළා. ඇය විවාහ වෙලා තියෙන්නේ ප්‍රසාන්ත් නම
වේගයේ අටවැන්නට දින ළඟයි
Fast Furious ලෙස ජනප්‍රියත්වයට පත් චිත්‍රපට මාලාවේ 08 වැන්නේ ප්රචාරක පටය පසුගියදා අන්තර්ජාලයට මුදාහැරියේය. එම චි
කල්පිටිය ප්‍රා.ලේකම්ට ගහලා
කල්පිටිය ප්‍රාදේශිය ලේකම් සුනන්ද හේරත් මහතාට පහරදුන්නැයි කියන සිද්ධියකට කල්පිටිය සුළු ව්‍යාපාරිකයකු අත්
බසයක් පෙරළී 25 ක් රෝහලේ
අරනායක සිට සෝමාවතීය දක්වා ගමන් ගත් බස් රථයක් සෝමාවතීය වනජිවි කාර්යාලය අසල දී පෙරළී 25 දෙනෙක් තුවාල ලබා පොළොන්නරු
බොරු වෙබ් අඩවිවලට ජනපති වැටක් බඳී
මෙරට වෙබ් අඩවි අසත්‍ය ප්‍රකාශ පළකිරීම වැළැක්වීම සඳහා අවශ්‍ය නීතිමය පියවර ගැනීමට ආණ්ඩුව තීරණය කර ඇතැයි ජනපති
හොර වවුචර්වලින් කඩහිමියා අමාරුවේ
පාසල් නිල ඇඳුම් වවුචර් පත් හතරක් බැංකුවකින් මාරු කිරීමට යාමේදී ඒවා ව්‍යාජ වවුචර් පත් බව බැංකුව තහවුරු කළ බව බද්

