ඇදිරිනීතිය ඉවත් කළ ප්‍රදේශවල අද (4) නගර බොහෝමයක් පාළු ස්වාභාවක් ගෙන තිබිණි.
වෙළෙන්දන් සිය වෙළඳම් කටයුතු සිදු කළ අතර , ඇතැම් ස්ථානයන්හි ජනතාව සෞඛ්‍ය ආරක්ෂිත අයුරින් සිය දෛනික කටයුතු වෙනුවෙන් ගැවසෙන අයුරු දැකිය හැකිය.



ඡායාරූප - ප්‍රසන්න පද්මසිරි
බදුල්ල නගරය



ඡායාරූප - සුදත් එච්.එම් හේවා
හැටන් නගරය



ඡායාරූප - මොහොමඩ් ආසික්
අකුරණ නගරය



ඡායාරූප - ටි එල් ජවුෆර්ඛාන්
මඩකලපුව නගරය



ඡායාරූප - පී.එම්. රාජපක්ෂ
කුණ්ඩසාලේ නගරය


ඡායාරූප - රොමේෂ් මධුෂංඛ
වව්නියාව නගරය


ඡායාරූප - ප්‍රියානි මංගලිකා
නිකවැරටිය නගරය



ඡායාරූප - ජී.ඩබ්ලිව්.කේ.ප්‍රේමතිලක ද සිල්වා
ගාල්ල නගරය

