”ලොකු වැඩකට” යන්න බැරිවේ
යුද හමුදා විශේෂ බළකායේ හා පොලිසියේ නිල ඇඳුම් ඇඳ, පොලිස් හැඳුනුම්පත් දෙකක් ළඟ තබාගෙන සිටි බව කියන පස් දෙනකු පානදුර අලූබෝමුල්ලේදී සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
නිදානයක් හෑරීමට යෑම සඳහා ඔවුන් එහි සිටියේ දැයි පොලිසිය සොයයි.

