”ගංජා මාතලී පුරුදු කාරයෙක්”


තණමල්විල ප‍්‍රාදේශීය ලේකම් නිල රියෙන් ගංජා ගෙන ගොස් පොලිසියට අසුවූ රියැදුරා 2001.09.24 වැනිදා ගංජා කිලෝ තුනකට වැඩි ප‍්‍රමාණයක් ළඟ තබාගෙන උසාවියෙන් රුපියල් දහනව දහසක දඩයකට යටත්වූ පුද්ගයෙකියි පොලිසිය කියයි. අධිකරණයෙන් වැරදිකරුවූ ඔහුට රැකියාව ලැබුණේ කෙසේදැයි හම්බේගමුව පොලිස් ස්ථානාධිපති ප‍්‍රියන්ත පේ‍්‍රමතිලක මහතා සොයයි.