(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
ජනධිපතිවරයාගේ ඉල්ලා අස්වීමේ ලිපිය තවමත් තමා අතට ලැබී නැතැයි කතානායක මහින්දයාපා අෙබ්වර්ධන මහතා පැවසීය.
මෙම ලිපිය කතානායකවරයාට බොහෝ දුරට අද දහවල් බාරදෙනු ඇතැයිද ආරංචි මාර්ග සඳහන් කරයි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද දිනයේ ඉල්ලා අස්වන බව කතානායකවරයාට පසුගියදා දැනුම් දුන්නේය.