(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉල්ලා අස්වීමේ ලිපිය තවම තමාට ලැබී නැතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසීය.
ජනාධිපතිවරයා තවමත් ගමනාන්තයට ළඟාවී නැති හෙයින් මේ තත්වය උදා වී ඇති බව ආරංචිමාර්ග වලින් පැවසේ.
එම ලිපිය බොහෝ දුරට අද දිනයේදී ලැබෙනු ඇතැයි විශ්වාස කෙරේ.