‘ළමා නිවාස පාලක අල්ලනු‘


ළමා නිවාසයක දරුවන් දෙදෙනකු අපයෝජනයට ලක් කළැයි කියන හා ළමයින් හත් දෙනකුට පහරදුන්නැයි කියන කළමණාකරුවකු අත්අඩංගුවට ගෙන   උසාවියට ඉදිරිපත් කරන්නැයි කළුතර අතිරේක මහෙස්ත්‍රත් අයේෂා අබ්දීන් මහත්මිය නියෝග කළාය.

ළමයින් සම්බන්ධ අධිකරණ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසද  මහෙස්ත්‍රාත්වරිය නියෝග කෙරිණි.