‘විමල් වීරවංශ අනුන්ගේ දරුවන්ට උප්පැන්න දෙනවා‘
රණසිංහ ප්‍රේමදාස හිටපු ජනපති සමයේ ඇති කළ නිවාස යෝජනාවල තීන්ත ගා ඒවා රජයේ දසලක්ෂයේ නිවාස බව පවසමින් නිවාස ඇමති විමල් වීරවංශ අනුන්ගේ දරුවන්ට උප්පැන්න දෙතියි ප්‍රේමදාස මහතාගේ පුත් එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා ගලේවෙල අකුරංබොඩදී පැවසීය.
‘මගේ තාත්තා හදපු නිවාස යෝජනාවලට ගිහින්, මුල්ගල් හා සමරුපළක ඉවත් කර ඒවා රජයෙන් හැදූ බව පෙන්වන උත්සායහක් තිබෙනවා. ‘

