‘ලබන සතියේ සියලු පාසල් වැසීමට තීරණයක්‘


කොළඹ නගරයේ සහ තදාසන්න නගරවල මෙන්ම දිවයිනපුරා සියලු ප්‍රධාන නගරවල පිහිටි පාසල්  ලබන සතියේ වසා තැබීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබේ.

සෙසු පාසල් පැවැත්වීම  පිළිබදව ඒ ඒ පාසල්වල විදුහල්පතිවරුන්ට කළාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා සමඟ සාකච්ඡා කර සුදුසු පියවරක් ගැනීම සඳහාද අමාත්‍යංශ අනුමැතිය ලැබී තිබේ .