‘රහස් පොලිසිය මොහාන්ගෙන් ප්‍රශ්න කළේ නෑ‘


හිටපු ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක මොහාන් සමරනායක මහතාගෙන් රහස් පොලිසිය  ප්‍රශ්න කර නැතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.