‘බැංකු මරුවෙක්‘ අල්ලයි By None // 2012 ඔක් 05 වන සිකුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} බැංකු ගිණුම් වලින් දත්ත සොරා ගැනීමට සහ දත්ත ඇතුළත් කිරීමට හැකි උපකරණයක්, පරිපථයක්, ලැප්ටොප් පරිගණකයක් සහ ණය කාඩිපත් සැකැසීමට ගන්නා හිස් මැග්නටි කාඩි 110 ක් රැගෙන ආ ඉන්දියා සහ ශ‍්‍රී ලංකා ද්විත්ව පුරවැසිභාවය හිමි පුද්ගලයෙක් ගුවන්තොටුපොළ මත්ද්‍රව්‍ය කාර්‍යංශය නිලධාරීන් විසින් අද (5) අත්අඩංගුවට ගනු ලැබීය. වවිනියාවේ නෙල්ලිකුලමිහි පදිංචි 26 හැවිරිදි පරිගණක ඩිප්ලෝමාධාරීයා ඉන්දියාවේ චෙන්නායි නුවර සිට පැමිණියේය. මොහු පසුගිය 02 වෙනිදා ඉන්දියාවට ගොස් ඇති බවත් එහිදී මෙම උපකරණ කිසියමි පුද්ගයෙකුගෙන් ලබා ගෙන වවිනියාවේ පුද්ගලයෙකුට දීම සඳහා ආ බවත් කියති. සැකකරු හා උපකරණ රහස් පොලිසියට බාරදී ඇත. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත