සැප්තැම්බර් පළමුවැනිදා සිට බස් ගාස්තු ඉහළ නැංවීමට ඉඩ නොදෙන බව ප්‍රවාහන ඇමැති සී බී රත්නායක මහතා රිකිල්ලගස්කඩදී ප්‍රකාශ කළේය.
හිතුමතේ බස් ගාස්තු වැඩි කරන බස් සංගම්වලට එරෙහිව අධිකරණයට යන බවත් එම වර්ජනය කරන්නවුන්ගේ ධාවන බලපත් තහනම් කරන බවත් ඇමැති පැවසීය.
සියයට දහයකින් බස් ගාස්තු වැඩි කරන බව පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය පසුගියදා ප්‍රකාශ කළේය.