‘පොලීසිය නරක නෑ'


පසුගිය සිව් වසරේදී පොලීසියේ 59 දෙනෙක් අල්ලස් චෝදනාවට අත්අඩංගුවට ගනු ලැබූහ. ලිංගික අල්ලස් ඉල්ලූ සිද්ධි දෙකක් ද ඒ අතර වෙතියි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි. 2009 දී වැටලීම් 26ක් ද, 2011 දී 14ක් ද, 2012 ඔක්තෝබර් දක්වා 19ක් ද වාර්තා විය. 2010 දී වැටලීම් කිසිවක් සිදුවී නැත්තේ අල්ලස් කොමිසම ක්‍රියාම්ක නොවූ නිසා බව ද දැනගන්නට ඇත.