රටේ වාර්ගික සුහදතාව වර්ධනය කිරීම සඳහා අලුතින් කිසිදු ආගමික ස්ථානයක් ඉදිකිරීමට අවසර නොදෙන ලෙස ජනපතිගෙන් ඉල්ලන බව බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඤාණසාර හිමියෝ පැවසුහ.