පැරණි මෝටර් රථ එකතු කරන්නන්ගේ සංගමය සංවිධානය කළ ‘මෝටර් ෂෝ 2015‘ ප්‍රදර්ශනය කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පැවැත්විණි.
ධාවන තත්ත්වය් පවතින දුර්ලබ පැරණි මෝටර් රථ විශාල ප්‍රමාණයක් ප්‍රදර්ශනය කෙරුණු අතර නවීන තාක්ෂණික සුඛෝපභොගී රථද ප්‍රදර්ශනයට ඇතුළත් විය.


















