‘නව පාර්ලිමේන්තුව සැප්තැම්බරයේ‘


ව්‍යවස්ථා සභාව පිහිටුවීමෙන් පසු  මහ ඡන්දය පවත්වා ලබන සැප්තැම්බරයේ නව පාර්ලිමේන්තුව පිහිටුවන බව මෛත්‍රීපාල සිරිසේන ජනපති අද මාධ්‍ය ප්‍රධානීන් හමුවේ කීවේය.