‘දිවි නැගුම පනතෙදි සුනාමියක් ආවා‘
‘දිළිඳිකම පිටුදැකීම ස දහා වන දිවි නැගුම පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේදී ඇතිවූ සංකීර්ණතාවලින් පෙනෙනුයේ රටේ දියුණුවට හරස් කපන බලවේග තවමත් සිටින බවයි.
එවැනි සුනාමිවලට මුහුණදීමේ හැකියාව රජයට තිබෙනවා. රජයේ අරමුණ වී ඇත්තේ දුප්පත්කම රටින් දුරස් කිරීමටයි.‘ යැයි ජනපති කීවේය.
දිවි නැගුම පණත සම්මත කිරීම සඳහා තුනෙන් දෙකක බහුතරයකින් ද, ජනමත විචාරණයකින් ද අනුමත කරගන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය දින කිහිපයකට පෙර කතානායකට දැන්වීය.

