‘තල්ලුව උරුමයි අපට‘


පොලිසියේ රාජකාරි විවිධය. හොරුන් ඇල්ලීම, අපරාධකරුවන් සෙවීමට අමතරව බයිසිකල් තල්ලු කිරීමටද සිදුවී ඇත.

ගිය ජනපතිවරණ සමයේ පොලිසියේ පිරිසකට සහන මිලට යතුරු පැදි ලැබිණි. තවත් බොහෝ පිරිසකට නොලැබිණි.

මේ පොලිස් කොස්තාපල් තල්ලු කරනුයේ සිය සගයාගේ කබල් බයිසිකලයකි.

web