‘ජනපති නමත් විකුණා සල්ලි ගරයි‘


මහින්ද රාජපක්ෂ ජනපති  මියන්මාරයට ඇත් පැටවකු ලබා දෙන තෑගි දෙන  බව කියමින් මිනුවන්ගොඩ ව්‍යාපාරිකයකුගෙන් රුපියල් ලක්ෂ තිස් තුනක්  වංචනිකව ලබා ගත් බව කියන තලවතුගොඩ පුද්ගලයකු පොලිස් විශේෂ විමර්ශන ඒකකයෙන් සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.