පෑලියගොඩ නගර සභා මන්ත්‍රී ශ්‍යාමිල් සඳරුවන් ඝාතනයේ සැකකරුවන් හඳුනාගැනීමට උපකාරීවන වැදගත් තොරතුරු රැසක් පොලීසියට ලැබී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.
ප්‍රශ්නය
ඝාතකයා ඉතාලියේ සිට ලාංකාවට ගොස් ඝාතනය සිදු කැර ආපසු ඉතාලියට ආ බවට රාවයක් පවතිනවා.
පිළිතුර
එහෙම දෙයක් ගැන නිශ්චිත තොරතුරක් තවම නැහැ.වැදගත් කරුණු රැසක් අපිට ලැබී තිබෙනවා.

