‘ගුවන් අනතුරක්’ මෙක්සිකෝවේ දි
ඇමෙරිකාවේ නිෂ්පාදිත බොයිං 727 ගුවන් යානයක් කඩා වැටීමේ දි සිදුවන අනතුර ගැන පරීක්ෂා කිරීම සදහා ඇමෙරිකා ගුවන් යානා ඉංජිනේරුවෝ මෙක්සිකෝවේ කාන්තාරයක දී ගුවන් අනතුරක් අත්හදා බැලූහ. අවුරුදු හතරක පරීක්ෂණ වලින් පසු සජීවි ගුවන් අනතුර පසුගිය ඉරිදා මෙක්සිකෝවේ දි සිදුකළහ.

