පළාත් පාලන ආයතන විසිරුවා හැර කොමසාරිස් පාලනයක් කිරීමට යතියි පවසමින් ‘පළාත් පාලන මන්ත්‍රී එකමුතුව‘ සංවිධානය කළ විරෝධතා රැස්වීමක් කොළඹ නාරාහේන්පිට ශාලිකා ශාලාවේ දී අද (12) පැවැත්විණි.
එම ආයතන සඳහා ඡන්දයක් පවත්වන ලෙස එහි ආ මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු කීහ.



