කොළඹ අසරණ සරණ සමිතිය සංවිධානය කළ 22 වැනි ජායිපූර් කෘති‍්‍රම අත් හා පාද භාවිතා කරන්නන්ගේ ක‍්‍රීඩා උළෙල ‘ඒඩෙක්ස් - 2012’ කොළඹ කැම්බල් පෙදෙසේ වෙස්ලි විද්‍යාලයීය කී‍්‍රඩාංගණයේදී ඉකුත්දා පැවැත්විණ.
මෙම ක‍්‍රීඩා උළෙලට කොළඹ අසරණ සරණ සමිතිය විසින් ලබා දෙන ජායිපුර් කෘති‍්‍රම අත් හා පාද භාවිතා කරන වයස 4 ත්, 85 ත් අතරේ පසුවන ක‍්‍රීඩක කී‍්‍රඩිකාවෝ 400 කට වැඩි පිරිසක් සහභාගි වුහ. මලල ක‍්‍රීඩා, රෝද පුටු, පාපැදි මෙන්ම දුන්නෙන් විදීමේ ඉසව් 57 කින් ක‍්‍රීඩා උළෙල සමන්විත විය.
ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි
ක‍්‍රීඩා උළෙලේ කාන්තා පාපැදි තරගයේ සහ දුර පැනීම ඉසව්වේ අවස්ථා
