‘ඌව, නැ‘හිර හා උතුරු මැදට මද වැසි‘


දිවයිනේ නැගෙනහිර සහ ඌව පළාත්වල තැනින් තැන වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

සබරගමුව සහ මධ්‍යම පළාත් වල ස්ථාන ස්වල්පයක අපර භාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී  වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 16/01/2015    

නගරය

උෂ්ණත්වය

 (සෙ. අංශක)

සාපේක්ෂ ආර්ද්‍රතාවය (%)

 

කාලගුණය

උපරිම

අවම

උපරිම

අවම

අනුරාධපුරය

31

22

90

55

ප්‍රධාන වශයෙන් වැසි රහිත.

මඩකලපුව

29

23

90

60

වැසි වාර කිහිපයක්.

කොළඹ

31

23

85

60

ප්‍රධාන වශයෙන් වැසි රහිත.

ගාල්ල

29

24

85

70

අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.

යාපනය

29

20

90

65

ප්‍රධාන වශයෙන් වැසි රහිත.

මහනුවර

28

18

95

55

අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.

නුවරඑළිය

21

08

95

60

අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.

රත්නපුරය

32

21

95

50

අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.

ත්‍රීකුණාමළය

29

22

90

65

වැසි වාර කිහිපයක්.

මන්නාරම

29

22

80

65

ප්‍රධාන වශයෙන් වැසි රහිත.

 

මධ්‍යයාන 12.00ට

දිවයිනේ උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල වැසි ස්වල්පයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

දිවයිනේ සෙසු ප්‍රදේශ වල ප්‍රධාන වශයෙන් වැසි නොමැති පැහැබර කාලගුණ තත්ත්වය තවදුරටත් පවතී.

ඉදිරි පැය 24 සදහා දිවයින වටා ඇති මුහුදේ කාලගුණ තත්ත්වය.

2015 ජනවාරි මස 15 වන දින දහවල්  12.00 ට නිකුත් කරන ලදි. 

දිවයින වටා මුහුදු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත, පැහැබර  කාලගුණ තත්වයක් පවතී.

සුළං ඊසාන දෙසින් හමන අතර සුළං වේගය පැ.කි.මී. 30-40 ක් පමණ වේ.

මන්නාරම සිට පුත්තලම හරහා ගාල්ල දක්වා වන මුහුදු ප්‍රදේශ වල සුළං වේගය විටෙක පැ. කි. මී. 50 පමණ අගයක් දක්වා වැඩි විය හැකි බැවින් එම මුහුදු ප්‍රදේශ විටෙක තරමක් රළු විය හැක.

කාලගුණ විද්‍යාඥ (Duty Meteorologist),

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තූව (Department of Meteorology).