‘ඉන්දු ලංකා පෙමට‘ මේජර් තනතුර පුදයි


ශ්‍රී ලාංකික තරුණියක විවාහ කර ගැනීම පිණිස ඉන්දීය යුද හමුදාවේ මේජර්වරයකු සිය ධූරයෙන් ඉවත් වීමට තීරණය කළ පුවතක් ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. එරට නීතියට අනුව ඉන්දිය යුද හමුදා නිලධාරියකුට විදේශිකයකු විවාහ කර ගත හැක්කේ එම තැනැත්තා ඉන්දියා පුරවැසිභාවය ලබා ගත හොත් පමණී. කෙසේ වෙතත් විකාස් කුමාර් නැමති මෙම මේජර්වරයාගේ පෙම්වතිය වන රණමාලි ගුණරත්නය.