‘ආමි වික්‍රම‘ තවත් වික්‍රමයක් කරයි


හෙරොයින් ළඟ තබා ගත්තැයි හලාවත උසාවියේ නඩුවකට රැගෙන එමින් සිටි යුද හමුදා කමාන්ඩෝබලකායේ හිටපු සෙබළෙක් පැන ගිය බව පොලිසියට පැමිණිලි කර ඇත.

‘ආමි වික්‍රම‘ යන නමින් හැඳින්වෙන මොහු මීට කළින් ද හමුදා අත්අඩංගුවෙන් පැන ගොස් ඇත.