‘අලින් ගමෙන් ඈත් කරනු‘


වල් අලි පහරකින් මිය ගිය ගැහැණියකගේ සිරුරක් නිකවැරටිය මහව මහපාරට ගෙන ආ ගැමියෝ ටයර් පුළුස්සමින් උද්ඝෝණය කළහ. ගම් විස්සක පමණ ගැමියන් එක හඩින් කියා සිටියේ බලධරයන් දැන්වත් ගැමියන්ට රැකවරණය දිය යුතු බවයි.