මෙරටට ආනයනය කරන කිරිපිටි සියයට සීයක්ම විස රසායනවලින් තොර යැයි කියමින් පාරිභෝගිකයන් නොමග යවන ආකාරයෙන් නවසිලන්තයේ ෆොන්ටෙරා සමාගම මාධ්‍ය දැන්වීම් පළකිරීම් වළක්වමින් අභියාචනා අධිකරණය අද අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.
ලබන 21 දක්වා මෙම නියෝගය බල පැවැත්වෙයි.
මාතලේ ප්‍රදේශයේ කමල් සාලිය සමරසිංහ නැමැත්තකු මෙම පෙත්සම ඉදිරිපත් කළේය.