ෆේස් බුක් පෙම්වතා ගලේවෙල කූඩුවේ


ෆේස් බුක් වෙබ් අඩවියෙන් හදුනාගත් 24 හැවිරිදි තරුණියකගේ නිරුවත් ඡායාරූප  මුදාහළ බව කියන 19 හැවිරිදි තරුණයකු අත්අඩංගුවට ගත් බව ගලේවෙල පොලීසිය කියයි.

මාස දහයක් පමණ පැවැති ප්‍රේම සබඳතාව බිදී යාමෙන් පසු ඔහු ඇගේ නිරුවත්  ඡායාරූප අන්තර්ජාලයට මුදා හැර ඇතැයි ද ඇය මරා දමන බවට තර්ජනය කැර ඇතැයි ද පැමිණිල්ලේ සඳහන්වේ .